රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV
Helabima TV
0:00 / 0:00
රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV
194 007 просмотров · 3 г. назад
Helabima TV
35,5 тыс. подписчиков
194 007 просмотров · 3 г. назад
රිවස්ටන් ගිහින් බලන්න තියන සියලුම තැන් | Riverstone | | Helabima TV
රිවස්ටන් , එහෙම නැතිනම් දුම්බර මිටියාවතේ බටහිර අන්තය. ලංකාවේ සංචාරය කරන කෙනෙකුගේ අනිවාර්ය ගමනාන්තයක් විය යුතු මාතලේ රිවස්ටන් හි සංචාරය කිරීමට ඇති සියලුම ස්ථාන ගැන සවිස්තරාත්මක වාර්තාවකි. බබරකිරිඇල්ල , බට දඩු කන්ද , රිවස්ටන් සුලන් කපොල්ල , පිටවල පතන පුංචි ලෝකාන්තය , තෙල්ගමු ඔය , සේර ඇල්ල , ඇටන්වල , වැද්දාපැණි ඇල්ල , මානිගල , වල්පොලමුල්ල ගම , දුම්බර ඇල්ල , ඉන්ෆිනිටි පුල් , නකල්ස් දුවිලි ඇල්ල ඇතුළු ස්ථාන රාශියක් ගැන මෙහිදී සාකච්චා කෙරේ. ඊට අමතරව නකල්ස් රක්ෂිතයට අවේනික ශාක හා සත්ව ප්‍රජාව ගැනද මෙහි විස්තර අන්තර්ගතය .
#riverstone #knuckles #travel #travelplaces #mathale #waterfalls
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් YouTube Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other YouTube Channels is strictly prohibited.)
© Helabima TV