අපි මෙච්චර කල් බලපු ලෝක සිතියම ඇත්තටම වැරදිද? | Is the World Map Wrong?
Danum Wishwaya
0:00 / 0:00
අපි මෙච්චර කල් බලපු ලෝක සිතියම ඇත්තටම වැරදිද? | Is the World Map Wrong?
195 просмотров · 8 дней назад
Danum Wishwaya
24 подписчика
195 просмотров · 8 дней назад
අපි පාසලේ ඉඳන් බලපු ලෝක සිතියමේ Greenland සහ Africa එකම ප්‍රමාණයට වගේ පේනවා.
හැබැයි ඇත්තටම Africa, Greenland වලට වඩා දළ වශයෙන් 14 ගුණයක් විශාලයි.
ඒකට හේතුව 1569දී මුහුදු ගමන් සඳහා නිර්මාණය කළ Mercator Projection එක.
දැන් Equal Earth Projection වගේ සිතියම් භාවිතයෙන් රටවල් සහ මහාද්වීපවල සැබෑ සාපේක්ෂ භූමි ප්‍රමාණය වඩා නිවැරදිව පෙන්වන්න උත්සාහ කරනවා.
මේ වීඩියෝවෙන් අපි බලන්නේ:
Mercator Projection එක මොකක්ද?
Africa ඇත්තටම කොච්චර විශාලද?
UN මේ ගැන ගත් අලුත් පියවර මොකක්ද?
ලෝක සිතියම සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවද?
මේ වගේ ලෝකයේ අලුත් වෙනස්කම්, විද්‍යාව, අභිරහස් සහ පුදුම දේවල් දැනගන්න...
දැනුම් විශ්වය දායක කරලා තියාගන්න.
#ලෝකසිතියම #Africa #Greenland #MercatorProjection #EqualEarth #WorldMap #DanumWishwaya #විද්‍යාව #ලෝකය #අභිරහස්