ගන්නවනම් මෙන්න ගෙවල් (Brand New House)
PROPERTY SALE
0:00 / 0:00
ගන්නවනම් මෙන්න ගෙවල් (Brand New House)
362 просмотра · 2 дня назад
PROPERTY SALE
5,49 тыс. подписчиков
362 просмотра · 2 дня назад
✳️ ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්පහ යක්කල පාරේ බංඩාර වත්ත වීර කැප්පෙටිපොළ මාවතේ පිහිටි සියලුම පහසුකම් සහිත අංගසම්පූර්ණ සුපිරිම සුපිරි දෙමහල් නිවසක් විකිණීමට.
✳️ ඉඩම පර්චස් 12.5 යි. වට තාප්ප සහා ගේට්ටුව සහිතයි
✳️ ඉඩම නිවස සමග මුලු වටිනාකම ලක්ෂ 640 යි ( Negotiable)