Перейти к содержимому

Cyprus Visa Process| දකුණු සයිප්‍රසය සහ උතුරු සයිප්‍රසේ VISA එකක් හැදිලා එන විදිය |Sinhala Vlog

RSL VEDIO COLLECTION SINHALA CYPRUS

0:00 / 0:00

Cyprus Visa Process| දකුණු සයිප්‍රසය සහ උතුරු සයිප්‍රසේ VISA එකක් හැදිලා එන විදිය |Sinhala Vlog

6 263 просмотра · 2 г. назад
RSL VEDIO COLLECTION SINHALA CYPRUS
16,4 тыс. подписчиков
6 263 просмотра · 2 г. назад
Hello, all my friends welcome to my channel, ✅🌻🙏 so today's video is about how to process a visa in Cyprus. So this video contains the details required for job visa process and the required details of employer and employees. ආයුබෝවන් කියලා මගේ යාළුවො සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ චැනල් එකට ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ඉන්නේ සයිපස් රටේ visa එකක් ප්‍රොසෙස් වෙන විදිහ ගැන තමා. ඉතින් ජොබ් වීසා ප්‍රොසෙස් වෙන්න අවශ්‍ය Details සහ එම්ප්ලෝයර් And Employees ගේ අවශ්‍ය ඩීටෙල්ස් මෙම වීඩියෝ අඩංගු වෙනවා ඒ වගේම අද වීඩියෝ එකෙන් වීසා එකක් හැදෙන්න යන කාලසීමාව සහ වීසා එකක් හැදිලා එන විදිහ තමයි මම ඔයාලට මේ වීඩියෝ එකෙන් සඳහන් කරන්නේ. ඉතින් යාළුවනේ ඔයාලා මගේ වීඩියෝ එකක් හොඳයි නම් ලයික් කරලා කමෙන් ශෙයා කරන්න කියලා මම ඔයාගෙන් ආදරෙන් ඉල්ලා සිටිනවා. හැමදාමත් ආදරෙයි ඔයාලට රැඳිලා ඉන්න මගේ චැනල් එකත් එක්ක මම ගොඩක් ආදරෙයි ඔයාලට හැමදාමත් හොඳ දෙයක් සයිපස් රටේ ඉඳලා අරන් එන්න ගොඩක් මහන්සි වෙලා ඔයාලා මගේ වීඩියෝ බලනවට Thanks ✅🙏 Also, in today's video, I will tell you the duration of a visa and the way a visa is made. So friends, if you like one of my videos, please like and share it. I love you all the time and with my channel I love you so much that you always work hard to bring me something good from the country of Cyprus and that you watch my videos. My Facebook :Rosini pitigala Roshini indrarathne And RSL Vedio Collection ✅ My mail is roshiniindrarathne@gmail.com My Mobile number 0035796823636 Thanks for the Subscribe And Watch My Video 🙏 I m RSL VEDIO COLLECTION Ovner🙏❤️