මට හදපු සිංදු ටික තමයි සුදම් අද කියන්නෙ | නිශාන්ත තේනබදු සියල්ල හෙලි කරයි.
DIYESA TV
0:00 / 0:00
මට හදපු සිංදු ටික තමයි සුදම් අද කියන්නෙ | නිශාන්ත තේනබදු සියල්ල හෙලි කරයි.
69 326 просмотров · 1 месяц назад
DIYESA TV
98,2 тыс. подписчиков
69 326 просмотров · 1 месяц назад
නිශාන්ත තේනබදු සියල්ල හෙලි කරයි.
මට හදපු සිංදු ටික තමයි සුදම් අද කියන්නෙ
නිව් මෙලඩිලාට මොකද වුනේ..
ඇත්තටම සුදම් මොනවගේ කෙනෙක්ද... යසන්ත තේනබදුට උනේ මොකක්ද...
නිව් මෙලඩි ඇයි දකින්න නැත්තෙ
මෙම විශේෂ සංවාදයේදී නිශාන්ත තේනබදු මහතා සිය සංගීත ජීවිතය, සුදම් චාමර සමඟ ඇති සංගීත සම්බන්ධතාවය, තමන් නිර්මාණය කළ ගීත පිළිබඳ මතකයන් සහ New Melody සංගීත කණ්ඩායම සම්බන්ධයෙන් සිය අදහස් විවෘතව බෙදාගනී.
මෙම වැඩසටහනේදී ඔබට දැනගත හැකි කරුණු:
🎵 සුදම් චාමරගේ ආරම්භක සංගීත ගමන ගැන
🎵 නිශාන්ත තේනබදුගේ අත්දැකීම්
🎵 New Melody සංගීත කණ්ඩායම පිළිබඳ කතාබහ
🎵 මෙතෙක් නොඇසූ මතකයන් සහ විශේෂ හෙළිදරව්
මෙවැනි සුවිශේෂී සම්මුඛ සාකච්ඡා, සංගීත වැඩසටහන් සහ නවතම වීඩියෝ නැරඹීමට Diyesa TV YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සක්‍රීය කරන්න.
👍 Like කරන්න
💬 ඔබේ අදහස Comment කරන්න
📤 ඔබේ මිතුරන් සමඟ Share කරන්න
Call Us - 076 883 2000
#NishanthaThenabadu #SudamChamara #NewMelody #SinhalaMusic #SriLankaMusic #Interview #DiyesaTV #MusicTalk #SinhalaInterview #flashbackfriday