Перейти к содержимому

Ender Dragonට ගහමු! 🐉⚔️😂 | Minecraft Sinhala Survival | 🔴 LIVE

JY Gaming

0:00 / 0:00

Ender Dragonට ගහමු! 🐉⚔️😂 | Minecraft Sinhala Survival | 🔴 LIVE

147 просмотров · Трансляция закончилась 4 дн. назад
JY Gaming
298 подписчиков
147 просмотров · Трансляция закончилась 4 дн. назад
අද තමයි Final Boss එක්ක ගේම! 🐉🔥 Full Netherite Armour එකත් දාගෙන අපේ යාළුවෝ සෙට් එකත් එක්ක Ender Dragonව පරද්දන්න යනවා! 😈⚔️ අපි ලෑස්ති වෙලා ඉන්නේ Dragonට ගහලා Minecraft Survival journey එකේ ලොකුම mission එක complete කරන්න. හැබැයි Dragon අපිව ගහලා දැම්මොත් සේරම ඉවරයි! 😂💀 🖤 Full Netherite Armour එකෙන් Battle එකට යමු 🗡️ Netherite Swords අරගෙන Attack කරමු 💎 End Crystals destroy කරමු 🐉 Ender Dragonට full power එකෙන් ගහමු 😂 යාළුවෝ එක්ක epic fights සහ funny moments බලමු! 🔴 LIVE NOW — Dragon Hunt එකට සෙට් වෙන්න! ඔයාලත් Live Chat එකට ඇවිත් අපිට support එකක් දෙන්න! ❤️ අද Dragon මැරෙයිද? නැත්නම් අපි සේරම End එකේම මැරෙයිද? 😂🔥 👍 LIKE | ❤️ SUBSCRIBE | 🔥 SHARE #minecraft #enderdragon #netheritearmour #minecraftsinhala #sinhalagaming #JYGaming #minecraftsurvival #minecraftlive #srilankangamers #enderdragonfight #gamingsrilanka #minecraftgameplay