ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය 🔥🔥 / Potato recipe
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
0:00 / 0:00
ගෑවුණු තැන ඕන දෙයක් කන්න රෙස්ටුරන්ට් ස්ටයිල් අල කරිය 🔥🔥 / Potato recipe
824 642 просмотра · 3 года назад
Rampé Karapincha-රම්පෙ කරපිංචා.
194 тыс. подписчиков
824 642 просмотра · 3 года назад
#potato #potatorecipe #tomato
බිත්තර කට්ලට් :
• Видео
චිකන් රෝල්ස්:
• Видео
Spicy Egg:
• Видео
Bun Recipe:
• Видео
අවශ්‍ය ද්‍රව්‍ය:
අල ග්‍රෑම් 500
ලොකු තක්කාලි ගෙඩි 2
ලොකු ළුණු ගෙඩි 1
කොත්තමල්ලි මේස හැඳි 1/සුදුරු තේ හැඳි 1
ගම්මිරිස් තේ හැඳි 1
කුරුදු පොතු /කරාබු නැටි 2
කරපිංචා / රම්පෙ
මිරිස් කුඩු තේ හැඳි 1 1/2
තුනපහ කුඩු තේ හැඳි 1
කහ කුඩු තේ හැඳි 1/2
අමුමිරිස් කරල් 5
රස අනුව ලුණු
පොල්තෙල් මේස හැඳි 2
Materials needed
500 grams of potato
2 large tomatoes
1 large onion
1 tbsp coriander/1 tsp cumin
1 tsp pepper
Cinnamon /cloves 2
Curry leaves/ Rampe
1 1/2 tsp of chili powder
1 tsp of curry powder
1/2 tsp of turmeric powder
5 green chili pods
Salt to taste
2 tablespoons of coconut oil
thanks for watching.......