Budget සූර්යබල පද්ධතියක් හදාගමු | Let's biuld a budget solar energy system
Garage 97
0:00 / 0:00
Budget සූර්යබල පද්ධතියක් හදාගමු | Let's biuld a budget solar energy system
117 111 просмотров · 4 года назад
Garage 97
79,4 тыс. подписчиков
117 111 просмотров · 4 года назад
මෙහිදී උපකරණවල මිල සඳහන් කළ නොහැකි වන්නේ පවතින වර්තමාන ආර්ථික තත්වය මත සතියෙන් සතියට පවා දෙගුණයකින් තුන්ගුණයකින් පමණ භාණ්ඩ මිල ඉහළ යන බැවිනි. නමුත් අවම මුදලකට මිලදී ගත හැකි උපකරණ භාවිත කර සාමාන්‍ය වැඩක් කරගත හැකි මට්ටමේ පද්ධතියක් සකසා ගන්නා ආකාරය මෙහිදී මා විසින් ඉදිරිපත් කර ඇත. උපකරණ වල මිල ගණන් සසඳා අවම මුදලකට මෙම උපකරණ මිලදී ගැනීම ඔබ සතු වගකීමකි. උපකරණ මිලදී ගැනීමේදී සැලකිය යුතු කරුණු සියල්ලම පාහේ වීඩියෝවෙහි දක්වා ඇත. මෙම වීඩියෝව ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා භාවිතා කර ඇති අතර මිල ගණන් සඳහා මා වගකියනු නොලැබේ.
Here I'm showing you how to make a budget solar energy system. Enjoy and learn.
Follow me on Facebook: https://www.facebook.com/achitha.pana...
Like Garage 97 page to keep you updated: https://www.facebook.com/Garage-97-11...