Перейти к содержимому

Muwarada Sindune | මුවරද සිඳුනේ | Sinhala Modern Cover 🎧 Use Headphones

Medsic Pulse X

0:00 / 0:00

Muwarada Sindune | මුවරද සිඳුනේ | Sinhala Modern Cover 🎧 Use Headphones

144 913 просмотров · 7 мес. назад
Medsic Pulse X
2,07 тыс. подписчиков
144 913 просмотров · 7 мес. назад
මෙය Sunil Edirisinghe මහතා ගායනය කළ “මුවරද සිඳුනේ” යන සුන්දර ගීතයේ නව Modern Cover version එකකි.විශාරද ගුණදාස කපුගේ මහතා විසින් සංගීතවත් කළ සුනිල් එදිරිසිංහයන් ගායනා කල එකම ගීයද මෙයයි. ගීතයේ මධුර melody එකත් හැඟීම් පිරි lyrics ටිකත් එක්ක ඔබට ලස්සන musical experience එකක් ලැබේවි කියලා හිතනවා. 💙 🎧 Best experience එකක් සඳහා Headphones භාවිතා කරන්න. ❤️ Credits Original Song – Muwarada Sindune Original Vocal – Sunil Edirisinghe (This is a cover version. Full credit goes to the original artist & creators.) ඔබට මේ cover එක කැමති නම්: 👍 Like කරන්න 💬 Comment කරන්න 🔔 Channel එක Subscribe කරන්න ඔබගේ support එක මට තවත් covers කරන්න ලොකු motivation එකක්. 🙏 #MuwaradaSindune #SunilEdirisinghe #SinhalaCover #SinhalaSong #ModernCover #UseHeadphones