Mom's Birthday ♥️🌏
Savish Vlogs 🇱🇰
0:00 / 0:00
Mom's Birthday ♥️🌏
60 просмотров · 4 дн. назад
Savish Vlogs 🇱🇰
59 подписчиков
60 просмотров · 4 дн. назад
සුබම සුබ උපන්දිනයක් වේවා මගෙ අම්මට 🌏♥️
අම්මයි තාත්තයි තමා මගෙ මුලු ලෝකෙම . මටත් වඩා ඒ දෙන්නගෙ මුලු ලෝකෙම මං . මට ඒ දෙන්නගෙ ආදරේ වැඩියෙන් දැනුනෙ මං Airport එකෙන් ඇතුලට යද්දි ජීවිතේටවත් අඩනවා දැකලා නැති මගෙ තාත්තායි, අම්මායි අඩද්දි මගේ පපුව පලන් යන්න තරම් රිදුනත් අම්මයි තාත්තයි Japan යවන්න උන මහන්සිය නිසා මට ආයෙත් ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගන්න බැරි නිසා මං අපේ අනාගතේ ලස්සනට හදන්න හිත හයිය කරන් ආවා .
මගෙ අතින් වරදක් හරි පොඩි හිත් රිදීමක් වුනා නම් මට සමාවෙන්න . ඔයාලා දෙන්නා වගේ දෙමවුපියො දෙන්නෙක් ලබන්න මම ගොඩක් පිං කරලා තියනවා . මට පුලුවන් හැමදේම ඔයාලා දෙන්නගෙ සතුට වෙනුවෙන් කරනවා . අපි ටික කාලයක් ඉවසමු අපේ හීන වෙනුවෙන් . පොඩිකාලෙ ඉදලා කිසි අඩුවක් නොකර හැමදේම දුන්නා මට අම්මයි තාත්තයි . හැම අවුරුද්දෙම අම්මට Birthday එකට Surprise එකක් දුන්නා . ඒත් මේපාර මම ඔයා ගාව නැති උනත් හැමපාරම වගේ ඔයාගෙ හිනාව බලන්න මං මේ දේ කලේ . මං එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නම හැමදාම . ඔයාලා දෙන්නටම මම ගොඩක් ආදරෙයි කියන්න බැරි තරම් . බුදු සරණයි .
🌏♥️😘
@Sweet treats by dil thank you අක්කා වැඩේ ලස්සනට කරා 100% Highly recommended ♥️
#amma #happybirthday #foryou #viralvideo #savishvlogs