Перейти к содержимому

කොල්ලන්ගෙ සපත්තු ඕන එකක් අඩුවට ගන්න | Men's Shoes | Pettah | Colombo | Sri Lanka

VLOG with KANI

0:00 / 0:00

කොල්ලන්ගෙ සපත්තු ඕන එකක් අඩුවට ගන්න | Men's Shoes | Pettah | Colombo | Sri Lanka

26 013 просмотров · 2 года назад
VLOG with KANI
21,1 тыс. подписчиков
26 013 просмотров · 2 года назад
Office shoes - 3:32 - 10:51 Casual shoes - 10:52 - 15:30 Sneakers - 15:31 - 23:31 Sport shoes - 23:31 - 26:48 Sandlers - 26:48 - 28:39 කොල්ලොන්ට සපත්තු ගන්න ගියාම ඉතින් දන්නවනෙ. VAT එකයි අරකයි මේකයි ඔක්කොම වැඩිවෙලා කන්න බොන්න නෑ හරියකට අදින්න පලදින්න නෑ.  ඒත් ඕනම කොල්ලෙක් කෙල්ලෙක් ආසයි පුලුවන් විදිහට හරි ලස්සනට ඇදල ඉන්න. Classic Shoe Shop එකේ අපි ගිහින් බැලුව මේ අවුරුද්ද පටන්ගත්ත හැටියම තත්ත්වය මොකද්ද කියල.  🔶 Location Shop එක තියන්නෙ කොහෙද ?...... කොටුව railway station එක ඉස්සරහ තියන මල්වත්ත පාරට හැරිල යනකොට දකුණු පැත්තට හැරෙන්න තියන පාරක් එක්ක හන්දියක් වගේ තැනක් set වෙනව. හරියට එතනම තියන shop එක. ඔන්න google location එක. https://www.google.lk/maps/dir/7.0027... 🔶 Contact details  contact කරගන්නෙ කොහොමද M.R.M Razeek 071 321 5970  Arshad - 0771778555 අපි කලින් පාර video එක කරද්දී මෙතන විතරක් නෙමේ මල්වත්ත පාර පුරාම ගියා. ඔන්න ඒ වීඩියෝ එක නොබලපු අය ඉන්නවනම් බලන්නකො. එතකොට idea එකක් ගන්න පුලුවන් මල්වත්ත පාරෙ තියන සපත්තු ගැන. එහෙම ගිය වෙලාවෙ අපිට හිතට අල්ලපු shop එක තමයි මේක. Forgingers ලත් මෙතනින් බඩු ගන්නව ඇවිල්ල. කොල්ලොන්ට ඕන office , casual , sneakers , travel , sports  , sandles ඕනම item එකක් මෙතන තියනව. Quality , branded , warranty ඔක්කොම තියනව.  මෙන්න අපේ කලින් video එක Previous video  👇👇👇👇👇👇👇    • කොටුව මල්වත්ත පාරෙන් පාවහන් ගන්න යමු | 202...   මේ පාර 2024 ලංකාවට ආව අලුත් shoes වර්ග ගොඩක් මෙතන තිබ්බ. කලින් කොහෙවත් නොදැකපු ඒව. Shoes ගැන දැනගන්න නොදන්න දේවල් ඉගෙනගන්න , VAT වැදුන නිසා ගනන් කොහොමද අලුතෙන්. ඔය හැමදේම දැනගන්න වීඩියෝ එක මුල ඉදල අගට ඉවර වෙනකන්ම බලන්න.