කෙනෙක්ව ඔයාටම 'ඇබ්බැහි' කරවන මනෝවිද්‍යාත්මක රහස් 7ක් | Dark Psychology in Sinhala
psychology in sinhala
0:00 / 0:00
කෙනෙක්ව ඔයාටම 'ඇබ්බැහි' කරවන මනෝවිද්‍යාත්මක රහස් 7ක් | Dark Psychology in Sinhala
304 911 просмотров · 5 месяцев назад
psychology in sinhala
44,3 тыс. подписчиков
304 911 просмотров · 5 месяцев назад
ඔයා කවදාහරි හිතලා තියෙනවද සමහර අය කොහොමද අනිත් අයව පිස්සුවෙන් වගේ ආදරෙන් බැඳගන්නේ කියලා? ආදරයේදී කවදාවත් ප්‍රතික්ෂේප වෙන්න කැමති නැද්ද? කෙනෙක්ව ඔයාට සම්පූර්ණයෙන්ම ඇබ්බැහි කරවන මනෝවිද්‍යාත්මක රහස් 7ක් මේ වීඩියෝ එකෙන් කතා කරමු.
"Soulmate" කියන්නේ ඉබේ ඇතිවෙන දෙයක් නෙවෙයි, ඒක මනෝවිද්‍යාත්මකව නිර්මාණය කරන්න පුළුවන් දෙයක්. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ නිකන්ම නිකන් ආදර උපදෙස් නෙවෙයි; කෙනෙක්ගේ යටි හිතට රිංගලා, එයාව ඔයාටම ඇබ්බැහි කරවන (Dark Psychology) රහස් ක්‍රම 7ක් ගැනයි.
⚠️ අවවාදයයි: මෙම මනෝවිද්‍යාත්මක ක්‍රම ඉතා ප්‍රබල බැවින්, කරුණාකර ඔබට ඇත්තටම වටිනාකමක් ඇති, සැබෑ ආදරයක් ගොඩනඟා ගැනීමට අවශ්‍ය තැන්වලදී පමණක් භාවිත කරන්න.
ඔබේ අදහස පහලින් Comment කරන්න: "I AM THE CREATOR" මේ වගේ ජීවිතේ දිනන, මිනිස්සුන්ගේ මනස කියවන Psychology රහස් දැනගන්න අපේ Channel එක Subscribe කරන්න. යාළුවන්ටත් Share කරන්න!
#PsychologySinhala #DarkPsychology #LoveTipsSinhala #RelationshipAdvice #SinhalaMotivation #SinhalaPsychology #DatingTips #mindhacks
Disclaimer: The content provided on this channel is for educational and informational purposes only. The psychological concepts, strategies, and social dynamics discussed are intended to help viewers improve their social skills, confidence, and understanding of human behavior. This content should not be used to manipulate, harm, or exploit others. I am not a licensed psychologist or medical professional. The information presented here is not a substitute for professional mental health advice, diagnosis, or treatment. Always seek the advice of a qualified health provider with any questions you may have regarding a medical condition. The creator of this channel assumes no responsibility for how this information is used.
වගකීම් ප්‍රකාශය (Disclaimer): මෙම නාලිකාවේ අන්තර්ගතය අධ්‍යාපනික සහ දැනුම වර්ධනය කිරීමේ අරමුණු සඳහා පමණක් නිර්මාණය කර ඇත. මෙහි සාකච්ඡා කෙරෙන මනෝවිද්‍යාත්මක කරුණු සහ උපාය මාර්ග, ඔබේ පෞරුෂය වර්ධනය කරගැනීමට සහ මිනිස් හැසිරීම් අවබෝධ කරගැනීමට උදව් වනු ඇත. මෙම දැනුම අන් අයට හානි කිරීමට හෝ අයහපත් ලෙස පාලනය කිරීමට භාවිතා නොකරන්න. මා වෘත්තීය මනෝවෛද්‍යවරයෙකු නොවන අතර, මෙහි ඇති කරුණු වෛද්‍ය උපදෙස් ලෙස නොසැලකිය යුතුය. ඔබට මානසික සෞඛ්‍යය පිළිබඳ ගැටළුවක් ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවන්න. මෙම තොරතුරු භාවිතා කරන ආකාරය පිළිබඳව නාලිකාව වගකීමක් දරනු නොලැබේ.