Перейти к содержимому

ලක්ෂ ගාණක් හොයන කොළ කැඳ බිස්නස් එක | දවසකට කැඳ කෝප්ප 500යි | Made In Sri Lanka

Made in Sri Lanka и ещё 2

0:00 / 0:00

ලක්ෂ ගාණක් හොයන කොළ කැඳ බිස්නස් එක | දවසකට කැඳ කෝප්ප 500යි | Made In Sri Lanka

3 283 просмотра · 1 месяц назад
Made in Sri Lanka и ещё 2
3 283 просмотра · 1 месяц назад
අද Made In Sri Lanka වැඩසටහන සමඟ එකතු වුණේ ජී.ජී.ආර්.එල් සමරජීව මහතා. පොඩි කාලේ ඉඳ තිබුණු අදහසත් එක්ක පටන් ගත්තු ව්‍යාපාරයක් තමයි මේ කොළකැඳ බිස්නස් එක. පවුලේ සහයෝගයෙන් පටන් ගත්තු ව්‍යාපාරයේ අද තත්වය ගැන ඔහු වැඩසටහනේදී පවසනවා. මුලින් කැඳ කෝප්ප 4ක් 5ක් වගේ විකිණිලා අද වෙද්දී කැඳ කෝප්ප 500කට වැඩි ප්‍රමානයක් දවසකට විකුණගන්න පුළුවන් තරමට ඔහු දියුණු වූ ආකාරය මෙම වීඩීයෝවේ සඳහන් වෙනනවා. වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, ඔබේ අදහස් Comment කරන්න. මෙවැනි තවත් වටිනා වීඩියෝ බලන්න චැනල් එක Subscribe කරන්න! #KolaKanda #BusinessIdeasSinhala #SmallBusinessSriLanka #EntrepreneurshipSL