Перейти к содержимому

Dedunna Se (දේදුන්න සේ) - Ruwan Hettiarachchi and Sashika Nisansala - Official Audio

Ruwan Hettiarachchi

0:00 / 0:00

Dedunna Se (දේදුන්න සේ) - Ruwan Hettiarachchi and Sashika Nisansala - Official Audio

28 256 просмотров · 1 дн. назад
Ruwan Hettiarachchi
212 тыс. подписчиков
28 256 просмотров · 1 дн. назад
Dedunna Se (දේදුන්න සේ) Official Audio Audio Production Melody Composed & Produced by Ruwan Hettiarachchi Artistes - Ruwan Hettiarachchi & Sashika Nisansala Lyrics - Nisal Gamage Music Arrangement - Amith Guru Guitars - Buddhika Perera Mixed & Mastered By Amith Guru @ ICON RAIN Music Lyrics; දේදුන්න සේ දිස්නෙ දෙන රූ චායා මීදුම් පොදේ සේලයම අන්දාලා මාගේ නමින් ගෙතූ පෙම් මල් මාලා දෑතින් ඔබේ පළඳවන තෙක් ආවා ලෝකේ මගේ සරසන සොඳුරී ඔබය තුරුලේ ඔබේ උණුහුම හොයන දසන් හන්ගමින් කොපුල් සිනහා දේයා ආඩම්බරෙන් බිඳක් මුවගේ සේයා උන්මාදයෙන් මගේ හද කැලබේයා නිම්නාද දී කව් සිහින නැන්වේයා මන් ආදරේ පුරනවා ඔබවගේ සංසාරයේ ඇරයුම් මේ මීවිත දෙතොල් සරෙන් මන් මත්වේයා නෑඹුල් හිතේ හැගුම් පිරි ඉතිරේයා සුන්දර හදින් නුබේ වත සිත් සේයා සංවර කමින් සිඹින්නට සිත් දේයා පිංසාරයේ සඳ දිහාවට මගේ නෙත් යාවෙමින් පියමැන්නේ දේදුන්න සේ දිස්නෙ දෙන රූ චායා මීදුම් පොදේ සේලයම අන්දාලා මාගේ නමින් ගෙතූ පෙම් මල් මාලා දෑතින් ඔබේ පළඳවන තෙක් ආවා ලෝකේ මගේ සරසවන සොඳුරිය ඔබය තුරුලේ ඔබේ උණුහුම හොයන #ruwanhettiarachchi #sashikanisansala #dedunnase #officialaudio