How to draw Box correctly | නිවැරදිව ඝනකය අදිමු.
Palette Art Academy
0:00 / 0:00
How to draw Box correctly | නිවැරදිව ඝනකය අදිමු.
10 732 просмотра · 5 лет назад
Palette Art Academy
1,18 тыс. подписчиков
10 732 просмотра · 5 лет назад
ද්‍රව්‍ය සම්පිණ්ඩනයේ ලබා දෙන භාණ්ඩ ඇදීමේදී අනිවාර්යයෙන් ලබා දෙන ඝනක හැඩය අදින ආකාරය මෙයින් ඉදිරිපත් කෙරේ.මෙය විභාග වලදී බොහෝ විට කඩදාසියකින් ආවරණය කරන ලද පෙට්ටි ලෙස ලබාදේ.මෙම හැඩය චිත්‍ර සංරචනයේදීද, නිවාස, ගොඩනැගිලි ඇදීමේදී මෙම දැනුම භාවිතයට ගැනීමට සිදුවේ. එබැවින් නිවැරදිව ඝනකයක් අදින ආකාරය මෙයින් දැක්වේ.
How to draw a ball correctly - • How to draw a ball correctly | ගෝලය නිවැරද...
How to draw glass correctly - • How to draw glass correctly | නිවැරදිව වින...
How to draw a trance parent bottle correctly - • How to draw a transparent Bottle | විනිවිද...
How to draw pot correctly - • How to draw pot correctly | නිවැරදිව කලය අ...
How to draw box correctly - • How to draw Box correctly | නිවැරදිව ඝනකය...
Traditional Sinhala decorative designs Playlist - • සාම්ප්‍රදායික සිංහල සැරසිලි මෝස්තර | Tradi...