Перейти к содержимому

රාත්‍රියට විතරක් බලන්න: මසක අත්භූත සිදුවීම් එකම වීඩියෝවකින්! | Best Horror Stories of the Month

Yakunge Horawa

0:00 / 0:00

රාත්‍රියට විතරක් බලන්න: මසක අත්භූත සිදුවීම් එකම වීඩියෝවකින්! | Best Horror Stories of the Month

4 635 просмотров · 3 дня назад
Yakunge Horawa
22,5 тыс. подписчиков
4 635 просмотров · 3 дня назад
පසුගිය මාසය පුරා අපගේ පිටුවෙන් ඔබ වෙත ගෙන ආ බිහිසුණුම සහ අත්භූතම හොල්මන් කථා එකතු කර සාදන ලද විශේෂ වීඩියෝව මෙන්න! 🎧 හොඳම අත්දැකීම ලබාගැනීමට Headphone භාවිත කර රාත්‍රියට තනිවම නරඹන්න... #HorrorStories #SinhalaHorror #GhostStories #HorrorCompilation #mystery වීඩියෝවේ හොඳ නරක හෝ ඔබගේ සත්‍ය අත්දැකීම් ඇත්නම් 0765992989 අංකයට Whtsapp msg එකක් එවන්න. විශේෂ සටහන: මෙහි එන සිදුවීම්වල සත්‍ය අසත්‍යතාව සෙවීමට උත්සාහ නොකර, නිර්මාණශීලී රසවින්දනාත්මක දෑසකින් පමණක් බලා මෙහි අද්භූත සහ ත්‍රාසජනක අත්දැකීම විඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. These music tracks were downloaded from the internet and used under fair usage policy . I do not own any copyright for such music content