Перейти к содержимому

2026/08/01 දින විදර්ශනා භාවනා වැඩසටහනේ පළමු දේශනය #vidarshana #bhawana

ධම්ම රසෝ - Ven. Aththanagalle Sudeepa Thero

0:00 / 0:00

2026/08/01 දින විදර්ශනා භාවනා වැඩසටහනේ පළමු දේශනය #vidarshana #bhawana

765 просмотров · 1 месяц назад
ධම්ම රසෝ - Ven. Aththanagalle Sudeepa Thero
577 подписчиков
765 просмотров · 1 месяц назад
#මගඵල#නිවන්#නිරෝධය#සිත#හික්මීම#තැන්පත් කිරීම#දමනය#කෙලෙස්#බුදුන් දැකීම#ධර්මය දැකීමෙන් බුදුන්#බුද්ධ#මගඵල#නිවන්#නිවන් දකිමු#විදර්ශනාව#ප්‍රතිපත්ති පූජා#ධම්ම රසෝ#සීලය#භාවනා#කමටහන්#සමාධි#pooja#budun dekima#amisa puja#prathipaththi puja#darmaya dekima#kamatahan 🌎වර්තමාන කාලය වනවිට තොරතුරු මත පදනම් වූ සමාජයක් බිහිවී ඇත.🌍 ⏩ඒ අනුව පාසල් අධ්‍යාපනයේ පටන් රැකියා දක්වා අතිශය පැතුරුණු තොරතුරු සමුදායක් අපි තුළ ගොඩනැගේ. එහි ආභාෂය නිසා ධර්මය ද විෂයක තොරතුරු ලෙස අපි තුළ ගොඩනැගී ඇත.📴📳🛜 එයින් නොදැනුවත්ව ප්‍රායෝගික මඟඵල ආදී විදර්ශනා ධුරයන් වෙනුවට මනස මූලික වුණා වූ දන්තධූරයක් ඉස්මතු වී පවතී. 📚📙📕 ප්‍රායෝගිකව මගඵල නිවන් පිණිසත්, දැනුම වෙන් කර ගැනීමටත් කරන සුළු වෑයමක් අපගේ "ධම්ම රසෝ" නාලිකාව හරහා සිදු කරමු..🧘‍♂️🧘‍♂️🚶‍♀️👌🙏 පහත මාතෘකා යටතේ දේශනා ඉදිරිපත් කරන්නෙමු,⬇️⤵️ 1. මාර්ගයේ ප්‍රායෝගික ක්‍රමවේදය...🧘‍♂️🧘‍♂️ 2. ධර්මය හෙවත් දන්තධූර දේශනා...🧑‍🏫🧑‍🎓📚 3. ප්‍රශ්න හා පිළිතුරු... {Q&A}🙋🎤 4. කෙටි කමටහන් පුහුණුව...💆👼🚶 5. සූත්‍ර සාකච්ඡා...🔥💧⚡ 6. මූලික අභිධර්ම විග්‍රහයන්...🚯️🚱📵☣️☯️☸️ 7. ගිහි ජීවිතයට ධර්මය, පිරිත් හා ආරක්ෂාවන්...✔️❌ 8. භාවනාමය පුහුණුව හා කමටහන්...🧘‍♂️🚶🧘‍♂️🚶