Перейти к содержимому

කළමනාකරණ ශ්‍රිතයන් නිර්වචනය හා කළමනාකරණ ක්‍රියාවලිය - 2027 A/L Revision

Hasith Fonseka - Business Studies

0:00 / 0:00

කළමනාකරණ ශ්‍රිතයන් නිර්වචනය හා කළමනාකරණ ක්‍රියාවලිය - 2027 A/L Revision

45 просмотров · 1 дн. назад
Hasith Fonseka - Business Studies
66 подписчиков
45 просмотров · 1 дн. назад
🎯උසස් පෙළ ව්‍යාපාර අධ්‍යනය 13 ශ්‍රේණිය 1 වන පාඩම සමස්ත විෂය නිර්දේශයේ 12 වන පාඩමට කළමනාකරණය පාඩම යටතේ සැලසුම්කරණය , සංවිධානකරණය , මෙහෙයවීම හා පාලනය යන මූලික කළමනාකරණ ශ්‍රිතයන් පිළිබදව හා කළමනාකරණ ක්‍රියාවලිය පිලිබදව සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් මෙම වීඩියෝව හරහා සිදුකෙරේ. 🛑 සැ.යු මෙය අප අපගේ 2027 A/L Online Revision පන්තියේ සිදුකල පාඩම් කොටසකට අදාල වීඩියෝවකි. ❕පන්ති සම්බන්ධ තොරතුරු හා වැඩිදුර තොරතුරු සදහා.. 076 155 2471 යන අංකයට whatsapp පණිවුඩයක් යොමු කරන්න. #nextgenbs #අනාගත_business_පරම්පරාව