Перейти к содержимому

Daladawe Thewa Hada(දළදාවේ තේවා හඩ)|Chamara Weerasingha(චාමර වීරසංහ)

Shamika Konara

0:00 / 0:00

Daladawe Thewa Hada(දළදාවේ තේවා හඩ)|Chamara Weerasingha(චාමර වීරසංහ)

39 просмотров · 2 недели назад
Shamika Konara
28 подписчиков
39 просмотров · 2 недели назад
Daladawe Thewa Hada(දළදාවේ තේවා හඩ)|Chamara Weerasingha(චාමර වීරසංහ) Song Lyrics දළදාවේ තේවාහඩ ඇහෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවද දළදා වීදීයෙ දෙපසක යනෙන සද පෙර අප සැරූ මතකය හඩනවද නුවර වැවෙ රැලි බිදුනා වාගේම අප පෙම බිදුනු දා මම ලසොවින් තාම කොළඹ රටට මම ගියාට පසුදාම ඔබ ඔහු හිත අරන් තිබුනා රහසේම දළදාවේ තේවා හඩ..... නෙතේ දැවටුනත් මගෙ රුව හැමදාම ඔබ නෑ මගෙ හිත තුරුලේ රදවාන රැකගත් නිසා මම මගෙ පෙම පණසේම දරුවන් ලද නමුත් මගෙ සිත ඔබ ගාව දළදාවේ තේවා හඩ..... #intro #music #nocopyright #shamikakonara