Перейти к содержимому

ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද Software Engineer Jobs in Germany

Travelling Lovebirds - යුරෝපේ ඉඳලා

0:00 / 0:00

ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද Software Engineer Jobs in Germany

25 371 просмотр · 3 года назад
Travelling Lovebirds - යුරෝපේ ඉඳලා
56,6 тыс. подписчиков
25 371 просмотр · 3 года назад
ලංකාවේ ඉඳන් යුරෝපා රටක Software Engineer Job එකක් හොයාගන්නේ කොහොමද | Software Engineer Jobs in Germany | Software Engineer Germany | Software Engineer Germany Salary පහුගිය දවසක වල අපි දැම්ම Facebook post එකක් නිසා අපෙන් ගොඩක් අය විවිධාකාර ප්‍රශ්න ඇහුවා. මේ තියෙන්නේ ඒ post එක 👇 https://bit.ly/3SZJIql ඉතින් ඒ නිසා එකේදි කියන්න බැරි වුණ තවත් වැඩිපුර විස්තර ටිකක් කියන්න හිතාගෙන තමයි මේ video එක කරන්න හිතුවේ. තවත් ප්‍රශ්න තියෙනවා නම් comment section එකේ අහන්න. ඉස්සරහට දිගටම මේ පිළිබඳව video series එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ video වලදි ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්නම්. 00:00 Intro 03:25 Creating and Maintaining LinkedIn Profile 09:45 Creating and Updating the CV/Resume 14:59 Applying for Jobs 23:20 HR Interview 30:45 MCQ Test/Algorithm Test/IQ Test etc. 32:43 Technical Interview * ADVERTISMENT* ඔයා... ජර්මනියේ IT Job එකක් කරන්න හීන මවනවද? ඔයාගේ CV එක, LinkedIn profile එක හරියට තියෙනවද කියලා සැකයක් තියෙනවද? කොච්චර CV එක දැම්මත් HR Interview එකට කතා කරන්නේ නැද්ද? Interview වලට ලෑස්ති වෙන්නේ කොහොමද කියලා අවබෝධයක් නැද්ද? Relocate වෙලා කරන්න ඕනි දේවල් ගැන ප්‍රශ්න හිතේ තියෙනවද? . . අපි ඔයාගේ ගැටළු වලට උත්තර දෙන්නම්. වැඩි විස්තර දැනගන්න, පහළින් තියෙන Link එක click කරන්න. https://bit.ly/DreamITJobGermany *ADVERTISMENT END පහළින් තියෙන Link වැදගත් වෙයි. CV එක ලස්සන template එකකට හදාගන්න 👇 https://www.canva.com/ ඒ ඒ රටේ living cost එක කොච්චරක්ද කියලා අදහසක් ගන්න 👇 https://www.numbeo.com/cost-of-living/ Software Engineer කෙනෙක්ගේ average salary එක කොච්චරක්ද කියලා බලාගන්න 👇 https://www.glassdoor.com/ https://www.payscale.com/ ඒ ඒ රටේ වෙලාව ලංකාවේ වෙලාවට convert කරගන්න 👇 http://www.timebie.com/ Algorithm Tests practice කරන්න 👇 https://app.codility.com/programmers/ https://www.hackerrank.com/ https://leetcode.com/problemset/all/ https://www.codechef.com/ LinkedIn එකේ videos playlist විදියට download කරගන්න 👇 https://www.allavsoft.com/ !!Thank You!! Thank you very much for your limitless support and advises through out this journey so far... Akeel Ameen Dinanjana Gunaratne Dulanja Wijethunga Gayan Kavirathne Rangana De Silva Akalanka Pagoda Arachchi Chamara Dhanusha Jayaweera Mouly Gunarathne ----------------------------------------------------- Contact Us: Our Facebook Page -   / travellinglovebirds   Our TikTok -   / travellinglovebirds   Our Instagram -   / travellinglovebirdss   Our Email - info@travellinglovebirds.com Our Website - https://www.travellinglovebirds.com අපේ WhatsApp channel එක - https://whatsapp.com/channel/0029VaAy... ----------------------------------------------------- We are a couple (Randunu & Yeshi) who born in Sri Lanka, a beautiful island in Indian ocean. Currently, we live in Munich, Germany and we love to travel new places. While travelling we will share our travel experience and the beauty we witnessed with you guys. Okayyy!! Here we goooo!!!!!! Enjoy! Netherlands Videos : නෙදර්ලන්තයේ Tulip දිව්‍යලෝකය | Keukenhof The Most Beautiful Spring Garden in the World Netherlands :    • නෙදර්ලන්තයේ Tulip - Most Beautiful Spring ...   නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands Sinhala Vlog 01 :    • නෙදර්ලන්තයේ ගමක අපේ නවාතැන | Netherlands S...   Music use for this video downloaded from «bensound.com/free-music-for-videos » ----------------------------------------------------- software engineer germany, software engineer germany salary, software engineer jobs in germany, canada vs germany for software engineer, how to get software engineer jobs in germany, Travelling Lovebirds