How to use Paddle Shifters in New Honda Vezel/HRV eHev models
TechDrive by Sanjaya
0:00 / 0:00
How to use Paddle Shifters in New Honda Vezel/HRV eHev models
32 990 просмотров · 11 месяцев назад
TechDrive by Sanjaya
3,21 тыс. подписчиков
32 990 просмотров · 11 месяцев назад
අලුතින් එන Honda eHev වාහන වල D gear එකේ Paddle shifters පාවිච්චි කරල Regenerative braking හරහා වාහනෙ control කරන විදිය මේ video එකේ පැහදිලි කරනව.
සැ.යු: Paddle shiftera හරහා වාහනේ යම් කිසි දුරකට පාලනය කර ගත හැක. නමුත් මෙය පාද තිරිංග වලට (Main Foot brake) වලට ආදේශකයක් නොවේ වාහනේ Main brake එකට අමතරව වාහනේ control කරන්න පුලුවන් option එකක් පමණී. සම්පූර්ණ video එකම නැරඹීමෙන් ඔබට මේ පිලිබදව පැහැදිලි අදහසක් ලබා ගත හැක. ස්තූතී... 😊 තව මේ වගේ videos බලන්න Subcribe කරල තියා ගන්න. 🤝🤝
n the latest Honda e:HEV vehicles, you can use the paddle shifters in D gear to control the vehicle through regenerative braking. This video explains that process clearly.
Note:
You can control the vehicle to a certain extent using the paddle shifters. However, this is not a replacement for the main foot brake. It is simply an additional option that allows you to control the vehicle alongside the main braking system.
By watching the full video, you will gain a clear understanding of how this works. Thank you! 😊
If you want to see more videos like this, make sure to subscribe. 🤝🤝