Перейти к содержимому

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ එන 'නිදහසේ පා ගමන'දෙවැනි දිනට කඩුගන්නාවෙන් ඇරඹෙයි | Ada Derana

Ada Derana

0:00 / 0:00

ඥානසාර හිමි වෙනුවෙන් කොළඹ එන 'නිදහසේ පා ගමන'දෙවැනි දිනට කඩුගන්නාවෙන් ඇරඹෙයි | Ada Derana

26 625 просмотров · 9 часов назад
Ada Derana
3,94 млн подписчиков
26 625 просмотров · 9 часов назад
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (11) දෙවන දිනට කඩුගන්නාවෙන් ආරම්භ කරනු ලැබීය. පහළ කඩුගන්නාව පාරමිතා බෞද්ධ මධ්‍යස්ථානයෙන් ආරම්භ කළ මෙම පාගමන කෑගල්ල නගරය දක්වා පැමිණීමට නියමිතය. Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා #AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews