Перейти к содержимому

Patch Point කලාව ඉගෙන ගන්න | ගෙදර ඉඳගෙන Dollar හොයන්න පුළුවන්! - Chandani Rajapaksha

Mahum Thaksalawa

0:00 / 0:00

Patch Point කලාව ඉගෙන ගන්න | ගෙදර ඉඳගෙන Dollar හොයන්න පුළුවන්! - Chandani Rajapaksha

4 293 просмотра · 7 мес. назад
Mahum Thaksalawa
45 тыс. подписчиков
4 293 просмотра · 7 мес. назад
🎬 ශ්‍රී ලංකන් Patch Point කලාව ඉගෙන ගමුද? ඩොලර් හොයන හොඳම හැකියාවක් ලෙස අද වැඩි අවධානයට ලක්වෙමින් පවතින Patch Point (Patchwork) කලාව ගැන ඔබ දැනුවත්ද? මෙම අගනා මැහුම් කලාව පිළිබඳව ප්‍රවීන නිර්මාණවේදිණියක් වන චාන්දනී රාජපක්ෂ මහත්මිය සමඟ සිදු කළ හරවත් සාකච්ඡාවක් මෙන්න ඔබ වෙනුවෙන්. 🧵 Patch Point කලාවෙන්: ✔️ ගෙදර ඉඳගෙනම ආදායමක් උපයන්න පුළුවන් ✔️ විදේශ වෙළඳපොළට නිෂ්පාදන යොමු කරන්න පුළුවන් ✔️ නවතම fashion trends සමඟ ඔබගේ නිර්මාණ හදුන්වා දෙන්න පුළුවන් 📘 “මැහුම් තක්සලාව” මාර්තු කලාපයෙන් Patch Point කලාව සම්බන්ධව සම්පූර්ණ මගපෙන්වීම ලබාගන්න! 📞 පැච් පොයින්ට් පාඨමාලාවන් ගැන විස්තර දැන ගන්න..... අදම අමතන්න: චාන්දනී රාජපක්ෂ මහත්මිය 📱 077 944 7131 👉 ඔබත් අදම ඔබේ හැකියාවක් ආදායමක් කරගන්න! ................................................................................................................. මෝස්තර නිරූපණය උමන්දා දිසානායක චමෝද්‍යා ඉලංගසිංහ ................................................................................................................. 📌 මැහුම් තක්සලාව සඟරාවේ 2026 පෙබරවාරි කලාපය මගින් තවදුරටත් අලුත් designs, patterns සහ අත්කම් නිර්මාණ ලබා ගන්න. මැහුම් තක්සලාව සගරාව හරහා හෝ මැහුම් තක්සලාව යූටියුබ් නාළිකාව හරහා ඔබේ දැන්වීම් පල කර ගැනීමට අවශ්‍ය නම් ඔබත් අදම අමතන්න... මංජුලා මල්කාන්ති මිය - 076 263 0002 🔔 Subscribe කරන්න & Share කරන්න – තවත් මෙවැනි දැනුමත් වීඩියෝ සඳහා! #PatchPoint #SriLankaHandicrafts #SewingBusiness #WorkFromHome #earnindollars