Перейти к содержимому

සීතල වැස්ස දවසට රෑට උණු උණු බත් කටක් කමුද?😋❤️🌧️

beautiful family

0:00 / 0:00

සීතල වැස්ස දවසට රෑට උණු උණු බත් කටක් කමුද?😋❤️🌧️

1 просмотр · 13 дн. назад
beautiful family
23 подписчика
1 просмотр · 13 дн. назад
🌧️❤️ වැස්ස වැටෙන සීතල රාත්‍රියක, ගෙදර හැදූ උණු උණු බත් වේලක ආදරය පිරුණු රසය… 🍚🥰 චිකන් කරියයි, පරිප්පු කිරටයි, කොච්චි බැදුමයි, පපඩම් එක්ක රසවත් රාත්‍රී ආහාර වේලක් ආදරයෙන් පිළියෙල කළා. ❤️ අපේ ගෙදර පළවෙනි බත් හැන්ද බෙදන්නේ මගේ ආදරණීය සැමියාටයි. ඒක අපේ ගෙදර ආදරයත්, ගෞරවයත් පෙන්වන පුංචි පුරුද්දක්. 🥹💕 අපිට ලැබෙන හැම ආහාර වේලකම වටිනාකම තේරුම් අරගෙන, මේ ලෝකේ කිසිම කෙනෙකුට බඩගින්නේ ඉන්න සිදු නොවේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමු. 🙏❤️ හැම ගෙදරකම සතුට, ආදරය සමගිය පිරුණු බත් පිඟානක් තියේවා! 🌸 #BeautifulFamily #FamilyLife #SriLankanFood #FamilyLove #HomeCooking #RainyDayDinner #පවුලේආදරය #ගෙදරකෑම