අපේ ගෙදර මී පැණි අස්වැන්න 🍯 | ගමනක් ගියාම කරදර නොවී බබාට මම දෙන කෑම 👶🏻❤️
Love family 💛
0:00 / 0:00
අපේ ගෙදර මී පැණි අස්වැන්න 🍯 | ගමනක් ගියාම කරදර නොවී බබාට මම දෙන කෑම 👶🏻❤️
620 просмотров · 1 день назад
Love family 💛
1,37 тыс. подписчиков
620 просмотров · 1 день назад
අද අපේ ගෙදර උදේම ලස්සන වැඩක් සිද්ධ වුණා 🍯🐝
අපේම මී මැසි පාලනයෙන් ලබාගත් අලුත්ම මී පැණි අස්වැන්න ඔබටත් බලන්න පුළුවන්.
ඒ වගේම බබා එක්ක ගමනක් යනකොට අම්මා කෙනෙක් විදිහට මට පහසු වෙන්නත්, බබාට කෑම ගැන කරදරයක් නොවෙන්නත් මම සූදානම් කරගෙන යන කෑම වර්ග සහ මගේ practical tips මේ වීඩියෝ එකේ බෙදාගන්නවා. 👶🏻🍌🥭
ගමේ අපේ සුන්දර දවසක්, පවුලේ ජීවිතය, මී පැණි අස්වැන්න සහ බබා එක්ක ගමන් කරන අත්දැකීම් එකට එකතු වුණු වීඩියෝවක්. ❤️
වීඩියෝ එක අවසානය වෙනකම් බලලා ඔබේ අදහසත් Comment එකකින් කියන්න. 🥰
Anjali Parindya ❤️
මී පැණි අස්වැන්න, මී මැසි පාලනය, මී මැසි වගාව, මී පැණි, අපේ ගෙදර මී පැණි, honey harvest Sri Lanka, bee keeping Sri Lanka, beekeeping Sri Lanka, Sri Lankan village life, village life Sri Lanka, baby food Sri Lanka, baby food ideas, baby meal ideas, baby food for travel, travelling with baby, travel with baby Sri Lanka, baby snacks, baby meal plan, mom life Sri Lanka, new mom Sri Lanka, Anjali Parindya, Sinhala vlog, Sri Lankan family vlog
#මීපැණි #මීමැසිපාලනය #මීපැණිඅස්වැන්න #BabyFood #BabyFoodIdeas #TravelWithBaby #MomLife #SriLankanVlog #VillageLife #AnjaliParindya