රුලං කේසරි - විශේෂ අවස්ථා වලට අතුරුපසක් | Rava Kesari Recipe #sweetdish #dessertrecipe
RU Rasa | රු රස
0:00 / 0:00
රුලං කේසරි - විශේෂ අවස්ථා වලට අතුරුපසක් | Rava Kesari Recipe #sweetdish #dessertrecipe
1 426 просмотров · 11 месяцев назад
RU Rasa | රු රස
14,2 тыс. подписчиков
1 426 просмотров · 11 месяцев назад
රුලං වලින් හදන ඉතාම රස අතුරුපසක් වන කේසරී ගෙදරදීම හදමු | Rava kesari for special occasions | Rava Kesari Recipe in Sinhala | රුලං කේසරි | වරදින් නැතුව හරියටම කේසරී හදන විදිහ | රුලං රෙසිපි | රුලං වලින් රස අතුරුපසක් | rulan recipe | semolina Recipe | How to make Kesari
අවශ්‍ය ද්‍රව්‍ය:-
• රුලං කෝප්ප එකක් 1
• සීනි කෝප්ප එකක් 1
• කිරි කෝප්ප දෙකක් 2
• කජු ටිකකුයි
• වියළි මිදි ටිකකුයි
• කහ කුඩු තේ හැදි කාලයක් ¼
• ලුණු කුඩු තේ හැදි කාලයක් ¼
• ගිතෙල් මේස හැදි පහක් 5
• කරදමුංගු කරල් පහක් හයක් 5-6
Ingredients:-
• Semolina - 1 cup
• Sugar - 1 cup
• Milk - 2 cups
• Cashews - a few
• Raisins - a few
• Turmeric powder - ¼ tsp
• Salt - ¼ tsp
• Ghee - 5 tbsp
• Cardamom pods - 5-6
#ravakesari #kesarirecipe #quickrecipe #diwalisweets #sweetrecipe #recipesinhala
රුලං කේසරි (ENGLISH Sub), මේ Tamil අය රසටම හදන Dessert එකක්, rava kesari recipe, රසම රස අතුරුපසක් රුලං කේසරි, රුලං පුඩිං ගෙදරදීම හදමු, kema recipes Sinhala, food recipes Sinhala, recipes Sinhala, recipe Sinhala, dessert Recipe, අතුරුපස, easy sweet recipes to make at home, easy sweet recipe, தமிழ் வசன வரிகள், English Subtitles, हिंदी उपशीर्षक, සිංහල උපසිරැසි,
Thanks for watching...
Please Like, Comment, Share and Subscribe our Channel
#RuRasa