Namunukula Night Camping | නමුණුකුල කදුමුදුනේ සීතල රාත්රීය | 2K
Shali in the Wild (ශාලි)
0:00 / 0:00
Namunukula Night Camping | නමුණුකුල කදුමුදුනේ සීතල රාත්රීය | 2K
782 просмотра · 6 мес. назад
Shali in the Wild (ශාලි)
2,08 тыс. подписчиков
782 просмотра · 6 мес. назад
Namunukula Night Camping Adventure 🔥🌌නමුණුකුල කන්දේ කදවුරැ බැදි රාත්රීය
📍 ස්ථානය: නමුණුකුල කන්ද, මේමලේ
⛰️ උස: ~2035m
🥾 ගමන් කාලය: පැය 3 (Spring valley)
🎒 අපේ ගමන ආරම්භය
කොළඹ සිට ආරම්භ කල ගමන බදුල්ල දක්වා පැමින එහිසිට Spring Valley දක්වා Bus රථයක් මගින් පැමින එහිසිට නැවතත් මෑමලේ වතුයායට ගොස් මංපෙතක අරම්භක ස්ථානයට ගමන් කල හැකිය.
🌬️ Weather Conditions
නමුණුකුලේ කාලගුණය ඉක්මනින් වෙනස් වෙනවා. මීදුම සහ සුළං සහිතයි. රාත්රීයේදී සහ උදය කාලයේදී දැඩි සීතලක් පවතී.
🚫 Things to Remember
• පරිසරය අපවිත්ර කරන්න එපා
• Plastic waste නැවත ගෙන එන්න
• Fire safety ගැන සැලකිලිමත් වෙන්න
• ගිනිමැලයට දර සදහා මහරත්මල් වැනි දුර්ලභ ආවේනික ශාක කපාදැමීමෙන් වලකින්න.
🥾 Camping Equipments :-
https://campingrent.lk/
Whatsapp: 077 485 4862
Special Thanks :-
Drone footage by Dulanjana
#nightcamping #mountaincamping, #campingvlog #hikingvlog
#springvalley #mohini #indikagod
#namunukula