Suwaya Gala Enawa | සුවය ගලා එනවා | Sinhala praise and worship medley - Geethika Cover Song
Sinhala Worship Music
0:00 / 0:00
Suwaya Gala Enawa | සුවය ගලා එනවා | Sinhala praise and worship medley - Geethika Cover Song
1 425 просмотров · 13 дней назад
Sinhala Worship Music
88 подписчиков
1 425 просмотров · 13 дней назад
Suwaya Gala Enawa | සුවය ගලා එනවා | Sinhala praise and worship medley - Geethika Cover Song
මෙහිදී ඔබට හදවතට දැනෙන නමස්කාර ගීත (Worship Covers), ඔබට ඕනෑම ස්ථානයක සිට නමස්කාර කිරීමට, යාච්ඤා කිරීමට, මෙනෙහි කිරීමට සහ දෙවියන් වහන්සේගේ සැනසීම අත්විඳීමට උපකාර වන ගීතිකා සොයාගත හැකිය.
Subscribe කර අප සමඟ මෙම නමස්කාරයේ, ඇදහිල්ලේ සහ ප්රශංසාවේ ගමනට එක්වන්න.
සියලුම මහිමය දෙවියන් වහන්සේට පමණක් වේවා. 🙏❤️
Lyrics
සුවය ගලා එනවා
ජේසුස්ගෙ ලේ තුළින්
මිදීම ගෙන දෙනවා
සමිඳුගෙ ලේ තුළින්
මා සුව කරනා මට අත ගසනා
ජේසුනි ඔබ හට ස්තුති වේවා
මා සුව කරණා මට අත ගසනා
සමිඳුනි ඔබ හට ස්තුති වේවා
දෙවිඳුනි ඔබ අභියස මා ඉන්නේ
මුළු ජීවිතය පුරා
දෙවිඳුනි ඔබ අභියස මා ඉන්නේ
මුළු ජීවිතය පුරා
ඔබ කළ යහපත් දේ සිහිවන විට
ස්තුති පුදනෙමි සැමදා
ස්තුති පුදනෙමි සැමදා
ආලේපය දෙනවා
දෙවිඳුගෙ හස්තයෙන්
ගිනි මෙන් වැගිරෙනවා
දෙවිඳුගෙ ආත්මයෙන්
මට මඟ පෙන්වා මාව රැගෙන යන
ශුධතුණි ඔබ හට ස්තුති වේවා
මට මඟ පෙන්වා මාව රැගෙන යන
ශුධතුණි ඔබ හට ස්තුති වේවා
දෙවිඳුනි ඔබ අභියස මා ඉන්නේ
මුළු ජීවිතය පුරා
දෙවිඳුනි ඔබ අභියස මා ඉන්නේ
මුළු ජීවිතය පුරා
ඔබ කළ යහපත් දේ සිහිවන විට
ස්තුති පුදනෙමි සැමදා
ස්තුති පුදනෙමි සැමදා
ස්තුති පුදනෙමි සැමදා
ස්තුති පුදනෙමි සැමදා
#SinhalaGeethika #SinhalaChristianSong #WorshipCovers #SinhalaHymns #KithunuGeethika #Geethika #JesusSongs