ඔබත් නින්දා අපහාස වලින් මිදෙන්න මේ දෙය කරන්න | Kelaniye Sasanawansa Thero |ධර්මදේශනාව 28 | Bana
Kelaniye Himi - ධර්ම දේශනා
0:00 / 0:00
ඔබත් නින්දා අපහාස වලින් මිදෙන්න මේ දෙය කරන්න | Kelaniye Sasanawansa Thero |ධර්මදේශනාව 28 | Bana
19 851 просмотр · 1 месяц назад
Kelaniye Himi - ධර්ම දේශනා
3,87 тыс. подписчиков
19 851 просмотр · 1 месяц назад
නින්දා අපහාස වලට ලක්වීම | Being insulted
ඔබ අප මෙලොව ජීවිතය ගත කිරීමේ දී බොහෝ විට නින්දා අපහාස අහන්නට සිදු වීම සාමාන්‍ය කරුණකි. තමා නිවැරදි වුව ද ඇතැම් අවස්ථාවල දී නිකරුණේ ඇනුම් බැණුම් අසන්නට ලැබේ. එබඳු අවස්ථා බොහෝ ප්‍රමාණයකින් ඔබේ ජීවිතයට ද අද්දැකීම් ලැබී ඇත. එවන් අවස්ථාවක දී ඔබ කළේ කුමක්දැයි නැවතත් සිතා බලන්න. ක්ෂණයකින් කෝපයක් උපදවාගෙන දොස් නැගූ පුද්ගලයාට දොස් නැගුවේ ද? එසේ නැති නම් නිහඬව සිටියේ ද? ඔහු කෙරෙහි වෛරී සිතක් පහළ කර ගත්තේ ද? සාමාන්‍ය මිනිසාගේ ලක්ෂණය මේවා හමුවෙහි කෝප වීමයි. රළු ස්වභාවයෙන් ක්‍රියා කිරීමයි. නුවණැති අප එසේ කළ යුතුදැයි නැවත වරක් සිතා බැලීම නොවටින්නක් ද? නැත. අප නැවත වරක් සිතා බැලිය යුතු ය. අප එවැනි අවස්ථාවල නොසැළී සිටීමටයි වෙහෙස ගත යුත්තේ. එය උපමාවකින් පෙන්වා දෙන්නේ නම් මහා ඝන පර්වතයක් සැඩ සුළඟින් නොසැලී සිටින්නාක් මෙනි. මෙම දේශනාව උපකාරයක්ම වේවා..!
Being insulted |
It is common for you to hear insults and slanders in our lives. Even if you are right, sometimes you hear unnecessary insults. You have experienced many such situations in your life. Think again about what you did in such a situation. Did you get angry in a moment and blame the person who criticized you? Or did you remain silent? Did you harbor a grudge against him? The characteristic of a normal human being is to get angry in the face of these things. To act with a harsh nature. Should we, the wise, not think again whether we should do so? No. We should think again. We should strive to remain steadfast in such situations. If we use an analogy, it is like a solid rock remaining steadfast in the face of a strong wind. May this sermon be of help..!
#bana #dharmadeshana #sinhalabana