Перейти к содержимому

නිවන් දකිනා තෙක් සසර ගමන කළමනාකරණය කිරීම (24-01-2026) Most Ven. Kukulpane Sudassi Thero

Damsaraorg Sri Lanka

0:00 / 0:00

නිවන් දකිනා තෙක් සසර ගමන කළමනාකරණය කිරීම (24-01-2026) Most Ven. Kukulpane Sudassi Thero

584 просмотра · 8 месяцев назад
Damsaraorg Sri Lanka
4,29 тыс. подписчиков
584 просмотра · 8 месяцев назад
අති පූජනීය කුකුල්පනේ සුදස්සී ස්වාමීන්වහන්සේ විසින් ඔස්ට්‍රලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බන් නුවර සාක්‍යමුණි සම්බුද්ධ විහාරයේ දී වර්ෂ 2026 ජනවාරි 24 වෙනි දින සිදු කල විශේෂ ධර්ම දේශනාවයි. මෙම දේශනාව, දින දෙකක සමථ සහ විපස්සනා භාවනා වැඩ මුළුවකට පෙර සුදුසු මූලාරම්භයක් ලෙස සිදු කල දේශනාවකි. මෙම විශිෂ්ඨ දේශනාවේ දී අපගේ නිවන් ගමන කළමනාකරණය කර ගැනීමට හේතුවෙන මූලික කරුණු තුනක් පැහැදිලි කෙරිණි. එම අතිශයෙන් වැදගත් වෙන කරුණු වන්නේ; 01. අප නිවන් දකින්නේ කුමන ආකාරයකින් ද යන බව පැහැදිලිව අරමුණු කරගැනීම. (අප නිවන් දකින්නේ සම්මා සම්බුද්ධ බවෙන් ද, පසේ බුදු බවින් ද නැතහොත් ශ්‍රාවක බෝධියෙන් දැයි පැහැදිලිව අරමුණු කර ගැනීම.) 02. එම අරමුණ සාක්‍ෂාත් කර ගැනීමට අවශ්‍ය ඥාන සම්ප්‍රයුක්ත කුසල් මොනවා දැයි තේරුම් ගැනීම. 03. එම අරමුණට අදාලව අපගේ මනස නිතිපතා පුහුණු කරමින් හේතු සම්පාදනය කිරීම.