Перейти к содержимому

ඔබත් අනුන්ට උදව් කරන කෙනෙක්ද? ඔබත් ශ්‍රේෂ්ඨ මිනිසෙක් | Kelaniye Sasanawansa Thero |Dharmadeshana 222

Dharmadeshana ධර්ම දේශනා

0:00 / 0:00

ඔබත් අනුන්ට උදව් කරන කෙනෙක්ද? ඔබත් ශ්‍රේෂ්ඨ මිනිසෙක් | Kelaniye Sasanawansa Thero |Dharmadeshana 222

24 616 просмотров · 8 мес. назад
Dharmadeshana ධර්ම දේශනා
39,5 тыс. подписчиков
24 616 просмотров · 8 мес. назад
මෙවන් ශ්‍රේෂ්ඨ මිනිසුන් ජය ලබනවා | Ven Kalaniye Shasanawansha Thero | Bana ධර්ම දේශනාවේ සාරාංශය | Summary of the Dhamma Sermon ඔබත් අනුන්ට පිහිටවෙන කෙනෙක්ද? | 🌐ධර්මදේශනා යූටියුබ් නාළිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. 🟥🔴YouTube    / @dharmadeshana-new   🌐ධර්මදේශනා ෆේස්බුක් සමූහය සමඟ එක් වීමට. 🟦🔵Facebook   / about   පින්වත් බෞද්ධයන්ගේ පරම බලාපොරොත්තුව වන්නේද, බෞද්ධ දර්ශනයේ මූලික අරමුණ වන්නේද උත්තම නිර්වාණයයි. සංසාර දුක නැමති අන්ධකාරයෙන් මිදීමට ඇති එකම මඟ නිර්වාණයයි. දහම් කරුණු අවබෝධ කර ගනිමින් ලොව්තුරා සත්‍ය දහම අවබෝධ කරගෙන අප්‍රමාදී ව ධර්මයේ හැසිරීමට ක්‍රියාකළ යුතුය යනු සිතුවිල්ල ජනිත කර ගැනීමටත්, උතුම් මාර්ගඵල නිවන අවබෝධයටත්, ධර්මදේශනා නාළිකාවේ දේශනා ඔබට උපකාරයක්ම වේවා..! #Bana #dharmadeshana #dharmadesana #banakatha