Перейти к содержимому

ලංකාවේ විශාලතම වැනිල වගාව..Sri Lanka's Largest Vanilla Plantation -Power Hands plantation

Power Hands Plantation With Chamara

0:00 / 0:00

ලංකාවේ විශාලතම වැනිල වගාව..Sri Lanka's Largest Vanilla Plantation -Power Hands plantation

40 199 просмотров · 2 года назад
Power Hands Plantation With Chamara
1,55 тыс. подписчиков
40 199 просмотров · 2 года назад
💥 අනාගත ආහාර සුරක්ෂිතතාවය සහ හෙට දවස සඳහා අපගේ ආහාර ප්‍රභවයන් සුරක්ෂිත කිරීමට දියත් කෙරෙන වගා සංග්‍රාමය. 🌱 Power Hands Plantation මඟින් ශ්‍රී ලංකාවේ දියත් කෙරෙන විශාලතම වාණිජ වගාවන් හී ඔබ ආයෝජනය කල යුත්තේ ඇයි? 🍀 100% ක් ලාංකීය සමාගමක් වීම. 🍀 ඔබගේ ආයෝජන සදහා සුවිශේෂී ප්‍රතිලාභයක් ලබාදීම. (මාසික, වාර්ෂික) 🍀 කාර්යක්ෂම සේවාව. 🍀 කෙටි කාලීන සහ දිගු කාලීන කෘෂි ව්‍යාපෘති සදහා ආයෝජන අවස්ථාවන් රැසක් ලබාදීම. 🍀 පස් වසරක නොබිදුන විශ්වාසය. 🍀 ශ්‍රී ලංකාවේ පසුගිය කාලසීමාව තුල සිදුවූ කොවිඩ් ව්‍යසනයට සහ ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දෙමින් සුව්ශාල පිරිසකට ප්‍රතිලාභ ලබාදීම. 🟡 පස් වසරක දී, පාරිභෝගිකයන් 7,500 ට වැඩි පාරිභෝගික විශ්වාසය දිනා ගත්, අප සමඟ එක් වී රටේ ආර්ථිකයට සවියක් වෙන ගමන් ඔබගේ සිහින සැබෑ කර ගන්න. 🏡🚘💰 අපත් සමග ආයෝජනය කරන ඔබට අපෙන් : 📄 සියලුම කොන්දේසි නීත්‍යානුකූල ලිඛිත ගිවිසුමක් මඟින් ලබා දෙනු ලබයි. 📄ඇපකරයක් ලෙස වගා බිමක අයිතිය ඉඩම් ඔප්පුවක් මගින් ලබා දේ. 📄සියලු වගා කටයුතු නිරීක්ෂණය කිරීමේ හැකියාව. 📄සියලුම ගනුදෙනු බැංකුව හරහා 📄Bank receipt 📄company receipt එකතු වන්න අප සමග ඔබ ලොව කොතනක හිටියත් අප සමග සම්බන්ද වීමේ හැකියාව 🌏 ( online ) 🏞️වැඩිදුර තොරතුරු සඳහා විමසීම්-: 📞 072 2234276 070 2228986 🤵Chamara rajith 🧾(Asst. Sales Manager) . . #PowerHandsPlantation #greeninvestments #BestInvestment #investmentplan #investmentprojects #SriLanka #vanilla #powerhandswithchamara #agriculture #profitableinvestment #profit #invesment #products #invesment #opportunity #investors #everyone #Monthly #maturity #Monthlyincome #InstallmentPlan #educationplan #secured #landsecurity #assurance #profiteroles