අපි බාලි ගිය හේතුව🙊🇮🇩👫🏻❤️|Bali Vlog | Part 01| Japan to Bali 🇯🇵✈️🇮🇩 #trending #viral #baliindonesia
Vibes with Tee | by Theekshani Kurukulasooriya
0:00 / 0:00
අපි බාලි ගිය හේතුව🙊🇮🇩👫🏻❤️|Bali Vlog | Part 01| Japan to Bali 🇯🇵✈️🇮🇩 #trending #viral #baliindonesia
391 просмотр · 6 дней назад
Vibes with Tee | by Theekshani Kurukulasooriya
451 подписчик
391 просмотр · 6 дней назад
🇯🇵✈️🇮🇩 Japan to Bali | Bali Vlog Part 1 🌴❤️
අපේ Bali anniversary trip එකේ පළමු vlog එකයි මේ! ✨
ජපානයෙන් පිටත් වුණු මොහොතේ ඉඳන් Bali වලට ළඟා වෙලා අපේ hotel එකට යනකම් තිබුණු සම්පූර්ණ ගමන් අත්දැකීම මේ කොටසින් ඔයාලත් එක්ක බෙදාගන්නවා. ✈️🌺
මේක අපේ Bali journey එකේ පළමු කොටස විතරයි. 😍
ඉස්සරහට Bali වල අපි ගිය ලස්සන තැන්, කරපු activities සහ unforgettable moments තවත් vlog කොටස් වලින් අරගෙන එන්නම්. ❤️🌴
Video එක බලලා Like කරන්න, Comment කරන්න සහ Channel එක Subscribe කරන්න! 🥰
#balivlogs #BaliVlogPart1 #JapanToBali #balitravel #travelvlog #couplevlog #balitrip #srilankanvlogger