අලුත් තාච්චියක් පදන් කර ගන්නේ කොහොමද? | New Pan Seasoning Method Sinhala | Kitchen Tips 2026. 👍🇱🇰
Asian Food
0:00 / 0:00
අලුත් තාච්චියක් පදන් කර ගන්නේ කොහොමද? | New Pan Seasoning Method Sinhala | Kitchen Tips 2026. 👍🇱🇰
7 788 просмотров · 6 месяцев назад
Asian Food
41,4 тыс. подписчиков
7 788 просмотров · 6 месяцев назад
අලුතින් ගත්ත තාච්චිය පදන් කර ගන්න හරිම වැදගත් ❤️
එහෙම නැත්නම් කෑම ඇලෙන්නත්, තාච්චිය ඉක්මනින් නස්සන්නත් පුළුවන්.
මේ වීඩියෝ එකේ මම පෙන්වනවා 👇
✔️ අලුත් තාච්චිය හොඳට සෝදා ගන්න විදිහ
✔️ ලුණු / තෙල් දාලා පදන් කරගන්න ක්‍රමය
✔️ තාච්චිය දිගටම හොඳට තියාගන්න Tips
මේ වගේ තවත් Kitchen Tips බලන්න Channel එක Subscribe කරන්න 🔔. @AsianFood-v5m #තාච්චිය
#PanSeasoning
#SinhalaCooking
#KitchenTips
#CookingTipsSinhala
#HomeCooking
#SriLankaYouTuber
#අලුත්තාච්චිය
#SeasoningPan
#cookinghackstamil