Перейти к содержимому

Thekka kanda camping ​| තේක්ක කන්ද

Andares ride

0:00 / 0:00

Thekka kanda camping ​| තේක්ක කන්ද

562 просмотра · 2 года назад
Andares ride
294 подписчика
562 просмотра · 2 года назад
ගෙනියන හැමදෙම ආයෙත් අරගෙන එන්න. Camping karanna නියම තැනක්. රෑට තරු balala උදේට ඉර සේවය බලන්න කියාපු තැනක්. ළමයින් එක්කම camping karala ළමයින්ට අද්දැකිමක් දෙන්න පුළුවන්. Video eke අපැහැදිලි nam ayeth balanna yana para. ගිරිඋල්ල අලව්ව පාරෙ 6.8 km යනකොට බෝයවලාන හන්දියේන් වම් පැත්තට හැරිලා යද්දී මැටියගනේ පාරට වැටෙනවා එතනින් කෙලින්ම 4 km විතර යද්දී කඩයක් ලගින් බුදු මැදුරක් එක්ක තියන කෙලින් පාරෙ යන්න . වීඩියෝ එකේ පෙන්වාන පාරෙන් තේක්ක කන්දට යන්න පුළුවන්. Thanks