Перейти к содержимому

9.1 පටිපදා - ආධුනික යෝගාවචරයන් උදෙසා සමථ - විපස්සනා පුහුණු සැසිය

Dhamma Books Discussions - ධර්ම පුස්තක සාකච්ඡා

0:00 / 0:00

9.1 පටිපදා - ආධුනික යෝගාවචරයන් උදෙසා සමථ - විපස්සනා පුහුණු සැසිය

35 просмотров · 7 часов назад
Dhamma Books Discussions - ධර්ම පුස්තක සාකච්ඡා
1,91 тыс. подписчиков
35 просмотров · 7 часов назад
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 පටිපදා - ආධුනික යෝගාවචරයන් උදෙසා සමථ - විපස්සනා පුහුණු සැසිය 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 🪷 භාවනාවට රුචිකත්වය ඇති ආධුනික යෝගාවචරයන් සඳහා සෑම ඉරිදා දිනකම ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 8.30 ට ZOOM තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන භාවනා පුහුණු සැසිය. 🪷 සමථ - විපස්සනා භාවනා පුහුණු වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක වන මෙම භාවනා පුහුණු වැඩසටහනේ දී ආනාපානසති භාවනාව සහ වේදනානුපස්සනා විපස්සනා භාවනාවන් පුහුණු කෙරේ. 🪷 මෙහෙයවීම - රාජකීය පණ්ඩිත, විපස්සනා කම්මට්ඨානාචාර්ය පූජ්‍ය රත්නපුරේ කෝවිද ස්වාමීන් වහන්සේ 🪷 වැඩසටහන ආරම්භයේ දී ZOOM LINK එක මෙම WhatsApp සමූහයට යොමු කෙරෙනු ඇත. https://chat.whatsapp.com/JEtuLoS845G... 🪷 ස්වාමීන් වහන්සේ දස දින ආදී සෙසු භාවනා වැඩසටහන් වලට සම්බන්ධ නොවන සෑම ඉරිදා දිනකම මෙම වැඩසටහන පැවැත්වේ. 🪷 භාවනා සැසිවාරය පැයක් පමණ වන අතර එය අවසානයේදි අවශ්‍යතාවය මත ප්‍රායෝගික පුහුණුවට හා අත්දැකීම් වලට අදාළව පැය බාගයක පමණ කමටහන් සාකච්ඡාවක් පැවැත්වේ. 🪷 එහිදී භාවනාවට අදාළව ඔබගේ ගැටලු වාචිකව ඉදිරිපත් කිරීම හෝ ලිඛිතව ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. 🪷 සියලු සිත් ධර්මයෙන් සැනසීම ලබත්වා..! #පටිපදා #PATIPADA #සමථ #SAMATHA #Vipassana #විපස්සනා #bhavana #භාවනා #meditation #rathnapure #රත්නපුරේ #kovida #කෝවිද #himi #හිමි #Anapanasati #ආනාපානසති #sati #සති #Vedananupassana #වේදනානුපස්සනා #kamatahan #කමටහන් #nibbana #නිබ්බාන #nivan #නිවන් #ආධුනික #adhunika #යෝගාවචර #yogavachara