ඇස් පියාගෙන Lyrics & Music Editor : Isuru Senaratne
Isuru Senaratne
0:00 / 0:00
ඇස් පියාගෙන Lyrics & Music Editor : Isuru Senaratne
45 просмотров · 6 месяцев назад
Isuru Senaratne
288 подписчиков
45 просмотров · 6 месяцев назад
ආදරේ මල් පොකුරු ලියලන
හිත් පුරාවට දැනෙන සෙනෙහස
නිහඬ වෙන්නම් හිත හදාගෙන
කියා ගන්නට වචන නැති හින්දා
ඇස්පියාගෙන දුරක යන්නට
මතක මිට මොලවා
අත් හරින්නට මටම බැරිනම්
තනිව ඉන්නම් හිතේ දුක සඟවා
ආදරේ මල් පොකුරු ලියලන
හිත් පුරාවට දැනෙන සෙනෙහස
නිහඬ වෙන්නම් හිත හදාගෙන
කියා ගන්නට වචන නැති හින්දා
වෙස්වලාගෙන ලඟින් ඉන්නට
දුරක ඔබ යනදා
නෙත් අයාගෙන ඉන්න බැරිනම්
තනිව ඉන්නම් හිතේ දුක සඟවා