Перейти к содержимому

CK | මීගමුව බන්ධනාගාර නඩුවේ විමර්ශන පක්ෂග්‍රාහීද?

Chanaka Karunarathne - CK

0:00 / 0:00

CK | මීගමුව බන්ධනාගාර නඩුවේ විමර්ශන පක්ෂග්‍රාහීද?

239 просмотров · 1 мес. назад
Chanaka Karunarathne - CK
129 подписчиков
239 просмотров · 1 мес. назад
⁨@cksljournalist⁩ #CK #negamboprisoncase #negambomagistratecourt #cid #investigations මීගමුව බන්ධනාගාර නඩුවේ විමර්ශන පක්ෂග්‍රාහීද? මේ පිළිබඳව අධිකරණයේදී අනාවරණය වූ නවතම කරුණු මෙම වීඩියෝවෙන් විස්තර කෙරේ. මීගමුව බන්ධනාගාරයේ සිදුවූ කළහකාරී සිදුවීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව අද(17) මීගමුව ගරු මහේස්ත්‍රාත්වරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේක් නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලැබුවා. කෙසේ වෙතත් බන්ධනාගාර රැඳවියන් පමණක් ඉලක්ක කර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන බව නඩුවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නිතීඥ සේනක පෙරේරා මහතා චෝදනා කරනවා. අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී, සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ වාර්තා සහ අධිකරණයේදී සාකච්ඡාවට ලක්වූ නීතිමය කරුණු පිළිබඳව මෙම වීඩියෝවෙන් සවිස්තරාත්මකව පැහැදිලි කරයි. මීගමුව බන්ධනාගාර නඩුව සම්බන්ධයෙන් අධිකරණය ගත් තීරණ සහ ඉදිරි පියවර ගැන දැනගැනීමට මෙය ඔබට වැදගත් වනු ඇත. මෙවැනි තොරතුරු පිළිබඳව දිනපතා විශ්ලේෂණයන් සඳහා අපගේ නාලිකාව සමඟ එකතු වන්න. ඔබගේ අදහස් පහතින් දක්වන්න. මීගමුව බන්ධනාගාර නඩුවේ විමර්ශන පක්ෂග්‍රාහීද? 17th September 2026