Business එකක් Own නොකරත් සල්ලි හොයන්න පුළුවන් | Business Ecosystem Strategy
Biz Brains Academy
0:00 / 0:00
Business එකක් Own නොකරත් සල්ලි හොයන්න පුළුවන් | Business Ecosystem Strategy
12 239 просмотров · 1 месяц назад
Biz Brains Academy
70,9 тыс. подписчиков
12 239 просмотров · 1 месяц назад
බොහෝ දෙනා හිතන්නේ ව්‍යාපාරයක් කරන්න නම් ලොකු මුදලක්, office එකක්, employeesලා, products සහ තමන්ගේ company එකක් ඕන කියලා. හැබැයි ඇත්තටම ලෝකයේ සාර්ථකම ව්‍යාපාරිකයන්ගෙන් බොහෝ දෙනෙක් අනිත් අයගේ Business Ecosystem එක තුළ වටිනාකමක් එකතු කරලා විශාල ආදායම් මාර්ග හදාගෙන තියෙනවා.
මේ Episode එකෙන් අපි කතා කරන්නේ Business Ecosystem කියන අදහස, Michael Porterගේ Value Chain Framework එක සහ තමන්ගේම Business එකක් නැතුවත්, අඩු ප්‍රාග්ධනයකින් හෝ කිසිම ප්‍රාග්ධනයක් නැතුව වුණත් ව්‍යාපාරික අවස්ථා හඳුනාගෙන ආදායමක් ගොඩනඟන ප්‍රායෝගික ක්‍රම පිළිබඳවයි.
ඔබ Entrepreneur කෙනෙක් වුණත්, Freelancer කෙනෙක් වුණත්, Corporate Professional කෙනෙක් වුණත්, Student කෙනෙක් වුණත්, නැත්නම් අලුත් Income Source එකක් හොයන කෙනෙක් වුණත්, මේ Episode එක ඔබගේ Business ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්.
💼 ව්‍යාපාර උපදේශනය, පුද්ගලික මූල්‍ය උපදේශනය, ඩිජිටල් අලෙවිකරණය සහ ප්‍රචාරණය සම්බන්ධ සේවාවන් සඳහා Biz Brains Academy අප හා සම්බන්ධ වන්න.
📱 Contact No : 076 602 6171 (call/whatsapp)
🔗 Connect with Biz Brains Academy:
📘 Facebook: https://www.facebook.com/profile.php?...
🎵 TikTok: / bizbrainsacademy
💬 WhatsApp Channel:
https://whatsapp.com/channel/0029Vb5o...
Do you think you need a lot of money to start a business?
What if you could earn from business without owning one?
In this episode, we explore how you can leverage existing Business Ecosystems and create income opportunities with little or no capital.
In this podcast, you'll learn:
✅ What is a Business Ecosystem?
✅ Michael Porter's Value Chain Framework
✅ Low Capital Business Opportunities
✅ Referral Business Models
✅ Distribution & B2B Business Strategies
✅ Freelancing as a Business Model
✅ Customer Experience & Referral Marketing
✅ Business Partnerships & Due Diligence
✅ Smart Entrepreneurial Strategies for Beginners
Whether you're an entrepreneur, student, freelancer, business owner, or professional looking for new income opportunities, this episode will help you think differently about building wealth.
🎯 Subscribe to Biz Brains Academy for practical insights on Business, Entrepreneurship, Finance, Investment, and Personal Growth.
#BizBrainsAcademy #BusinessSinhala #BusinessPodcast #Entrepreneurship #BusinessEcosystem #ValueChain #MichaelPorter #StartupSriLanka #BusinessIdeas #LowCapitalBusiness #B2B #Freelancing #BusinessStrategy #FinancialEducation #SriLanka