Quick Color grading In Lightroom Sinhala Tutorial 2026
Amuthu Design
0:00 / 0:00
Quick Color grading In Lightroom Sinhala Tutorial 2026
470 просмотров · 2 недели назад
Amuthu Design
151 подписчик
470 просмотров · 2 недели назад
ඔයාගේ Wedding / Pre-Shoot / Portrait Photos වලට Professional Color Grading එකක් ඉක්මනින් ලබාගන්න කැමතිද? 🔥
මේ වීඩියෝ එකෙන් Adobe Lightroom භාවිතා කරලා Photo එකකට cinematic & professional color grading එකක් ඉතාමත් පහසුවෙන් කරන විදිහ step-by-step පෙන්වලා දෙනවා. 📸✨
මේ Tutorial එකෙන් ඉගෙනගන්න පුළුවන් 👇
✅ Professional Color Grading
✅ Light & Tone Adjustments
✅ Contrast & Color Balance
✅ Natural & Cinematic Look
✅ Lightroom වලින් Photo එකට Premium Look එකක් ලබාදීම
Photoshop & Lightroom Photography Tutorials සිංහලෙන් ඉගෙනගන්න අපේ Channel එක Subscribe කරලා Bell 🔔 එකත් On කරගන්න.
👍 Video එක වැදගත් නම් Like කරන්න
💬 ඔයාට ඊළඟට බලන්න ඕන Photoshop / Lightroom Tutorial එක Comment කරන්න.
Connect with me:
📩 Contact: amuthudesign.shen@gmail.com
⛔ Facebook = https://www.facebook.com/profile.php?...
⛔ Tiktok = https://www.tiktok.com/@shen_amuthu_d...
⛔ Instagram =https://www.instagram.com/amuthudesig...
#AmuthuDesign #Lightroom #ColorGrading #LightroomTutorial #SinhalaTutorial #PhotoEditing #WeddingPhotography #PreShoot #CinematicColorGrading #PhotoEditingSinhala #PhotographySinhala #photoretouching #sinhala #howto