අම්මා මගේ wedding එක ගැන ලොකු ආසාවකින් හිටියේ, එත් එක අත්විදින්න එයට බැරිඋනා | Vtalk | Episode 11
Spring & Summer Sri Lanka и Beauty by Rosh
0:00 / 0:00
අම්මා මගේ wedding එක ගැන ලොකු ආසාවකින් හිටියේ, එත් එක අත්විදින්න එයට බැරිඋනා | Vtalk | Episode 11
14 949 просмотров · 8 месяцев назад
Spring & Summer Sri Lanka и Beauty by Rosh
14 949 просмотров · 8 месяцев назад
වර්තමාන ලෝකයේ, social media influencing and content creation කියන්නේ profession එකක් දක්වා evolve වෙච්ච subject එකක්. හැබැයි අද අපිත් තේක්ක එකතු වෙන අමුත්තා, මේ content creation කියන trend පටන් ගන්න කලින් social media පාවිච්චි කරලා brand එකක් හදපු කෙනෙක්. ඒ විතරක් නෙමෙයි එයාගේ ජීවිතේ, ගොඩක් ප්‍රශ්න වලට මුහුණදීපු කාන්තාවක්. කොහොමද මේ සියලු දේ දරාගෙන beauty by rosh කියන brand එක හැදුවේ, මේ ගැනයි අද කතාබහ.
Vtalk කාන්තාවන්ට වෙන්වුණු කාන්තාවන්ගේ කතාබහ! කාන්තාවන් වුනු අප හුගක් වෙලාවට අපගේ අදහස්, අසාවන්, අභිප්‍රායන්, දක්ෂතා ඉස්මතු කරන්නනේ නැතිව යටපත් කරන්න උත්සහ කරනවා, මේ කතාබහ තුලින්, අප උත්සහ කරන්නේ කන්තන්වන් වුනු අපට අපගේ අදහස් වලට ඉඩ කඩක් සදා දෙන්න.
Follow Spring and Summer on FB: / springandsummer
Follow Spring and Summer on IG: / springandsummersl
Follow Spring and Summer on TikTok: / springandsummersl
Follow Vileshka on IG: / _vileshka_
Follow Vileshka on TikTok: / vileshkar
Follow Vileshka on FB: https://www.facebook.com/profile.php?...
Follow Beauty By Rosh on IG: / beautybyrosh
Follow Beauty By Rosh on FB: / roshani.kumarasinghe