ලංකාවේ පළමු වතාවට Minecraft Island 100 Days Challenge | Episode 1 🏝️⚔️
smx seni
0:00 / 0:00
ලංකාවේ පළමු වතාවට Minecraft Island 100 Days Challenge | Episode 1 🏝️⚔️
112 просмотров · 2 недели назад
smx seni
68 подписчиков
112 просмотров · 2 недели назад
ආයුබෝවන් යාලුවනේ! 👋
Minecraft 100 Days Island Survival Series එකේ Episode 1 එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා!
මේ පාර මම isolated island එකක දවස් 100ක් survive වෙන්න අමාරු challenge එකක් පටන් ගත්තා. මේ පළමු වෙනි Episode එකෙන් මම Island එකේ මුලින්ම කරපු වැඩ, resources හොයාගත්ත විදිහ සහ මගේ පළමු base එක හැදුව විදිහ ඔයාලට බලන්න පුළුවන්! 😉
ඊළඟ Episodes ටිකත් දිගටම බලන්න චැනල් එක *Subscribe* කරලා 🔔 bell icon එකත් Click කරලා තියාගන්න!
📌 *World Details & Links:*
-----------------------------------------------
🗺️ *Minecraft Island Seed:* 808111184789313
💬 **Join our Discord Community: / discord
-----------------------------------------------
ගොඩක් ස්තූතියි බලපු හැමෝටම! වීඩියෝ එක හොඳයි නම් Like එකක් දාලා, Episode 2 එකෙන් මොනවාද කරන්න ඕනි කියලා Comment එකක් දාගෙන යන්න! ❤️
minecraft sinhala ep 1, minecraft 100 days sinhala ep 1, minecraft island survival sinhala episode 1, minecraft sinhala episode 1, minecraft 100 days island survival, minecraft sinhala gameplay, sinhala gaming, minecraft sri lanka, island survival minecraft ep 1, minecraft gaming sinhala