Перейти к содержимому

සදහම් සාකච්ජා සහ ‌සේලා සූත්‍ර විග්‍රහය (11/02/2022)

Nibbida නිබ්බිදා

0:00 / 0:00

සදහම් සාකච්ජා සහ ‌සේලා සූත්‍ර විග්‍රහය (11/02/2022)

3 136 просмотров · Трансляция закончилась 4 года назад
Nibbida නිබ්බිදා
1,79 тыс. подписчиков
3 136 просмотров · Трансляция закончилась 4 года назад
"තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා ඇසුරෙන් කෙරෙන සදහම් විග්‍රහය"... 0:00 ආරම්භය 2:20 "සේලා සූත්‍රය"- මේ දුක හදන්නේ කවුරුන්ද? දුකට කාරකයා කවුරුන්ද? 35:04 දුගතිගාමී වීමට හේතුව පංච ඉන්ද්‍රිය නොව තම සිතේ ස්වභාවයයි.. 43:17 සෝතාපන්න වීමට නම් ද්වතාවය ප්‍රත්‍යක්ෂ විය යුතුය. එනම් "උදය වැය ඥානයයි" 49:33 බව නිරෝධය කිරීම හෙවත් පංච උපාදානස්කන්ධය උදා නොකර සිටීම 1:09:58 දහම් ශ්‍රවනයේදී සිත විනීවරණ විය හැක. එයද භාවනාවකි... 1:15:19 නිවන් දැකීමට එකම මඟ "අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ" යැයි දේශනා කළ සේක 1:24:03 දැහැන් සමාධිය, පල සමාධිය සහ සම්මා සමාධිය.... 1:31:57 නිතර නිතර රූපී දැහැනක යෙදෙන්නා මරණින් මතු රූප බ්‍රහ්මලෝක ලාභී වෙයි 1:37:25 සමාධි විවිධාකාර වේ-"මිච්ඡා සමාධි, කාමාවචර සමාධි සහ සම්මා සමාධි.... 1:44:40 "අරතිය" නිසා ආර්ය්‍ය දැහැනකට වන හානිය සුලුපටු නොවේ 1:54:18 මාර සේනා සමඟ සටන් නොකරන්න. උපක්‍රමශීලීව මග හරින්න Key words: Sela Suthraya