Перейти к содержимому

✝️️ Sinhala geethika lyrics ✝️️ නමස්කාර ගී ✝️️ වචන සමගින් දෙවිදුන්ට ගයමු ✝️️ LIVE NON STOP ✝️️

Worship with us

0:00 / 0:00

✝️️ Sinhala geethika lyrics ✝️️ නමස්කාර ගී ✝️️ වචන සමගින් දෙවිදුන්ට ගයමු ✝️️ LIVE NON STOP ✝️️

44 179 просмотров · 4 года назад
Worship with us
18,6 тыс. подписчиков
44 179 просмотров · 4 года назад
🙏ජේසු පිහිටයි 🙏 🌀ශු. යොහන් 4.24 දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක. 🌀ජීවමාන දෙවි පියාණන්ට නමස්කාර කරන ඔබට උන්වහන්සේගේ නාමය වර්ණනා කිරීමට අවශ්‍ය ගීතිකා වචන සමගින් ඔබට අප ඉදිරිපත් කරනු ලබයි. ▬ Contents of this video ▬ ✝️️ 00:00- මා පව්කළා ✝️️ 05:57- අප අතරේ වැඩ වසනා ✝️️ 10:20- සියලුදේ දේ සපයන ✝️️ 14:55- ඔබ වදනක් කීවත් කරමි ✝️️ 22:06- නොකියාම බෑ මට ✝️️ 25:23- ශුධතුමන් යළි නොයන සේ මෙම ගීතිකා අසන සියලුම දෙනාව දේව ආශීර්වාදයෙන් පුර්ණ කල මැනවි. මෙම ගීතිකා අසන්නාවූ ඔබද මේවාහී අර්තය තේරුම් ගෙන සැබෑ ස්තූතියක් උන් වහන්සේට ගීතිකා තුලින්ද ඔසවන බව මා විශ්වාස කරමි.. ✝️️ Worship with us Chennel එක Subcribe කරලා හැමදාම ඔබේ යාච්ඤාවට අර්තවත් ගීතිකාවක් එකතුකරගන්න. Worship with us | සිංහල ලස්සන ගීතිකා එක දිගට අහන්න ❤️ අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න මෙවැනි වීඩියෝ නැරබීමට අපගේ channel එක subscribe කරන්න 🌀 If you like My Channel: ✅ Like ✅ Share ✅ Comment ✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...❕ ✅    / @worshipwithus3508   ✅ 🙏මෙම නාලිකාව විසින් ඉදිරිපත් කරන ගීතිකා වල සියලුම ගෞරවය එහි මුල් අයිතිකරුවන්ට හිමිවේ.🙏 ඔයාලා කැමති ගීතිකාවක් තියෙනවනම් පහළින් කමෙන්ට් කරන්න . අපි එය හැකි ඉක්මනින් ඔබට ලබා දීමට කටයුතු කරන්නෙමු.