වැවක් මැද ගෙවුනු කදවුරු රාත්‍රිය - අලියගල | Kanthale | Aliyagala Camping | Blue Boat Kayaking |
KORATHOTA AATHA
0:00 / 0:00
වැවක් මැද ගෙවුනු කදවුරු රාත්‍රිය - අලියගල | Kanthale | Aliyagala Camping | Blue Boat Kayaking |
427 просмотров · 1 месяц назад
KORATHOTA AATHA
3,02 тыс. подписчиков
427 просмотров · 1 месяц назад
අලියගල කඳවුරු රාත්‍රිය 🙂🙂💥💥🌿🌿💚💚
කෑම්පින් කරන ඔයාලට අමුතුම experience එකක් ගන්න නම් සුදුසුම ප්ලේස් එකක් තමයි කන්තලේ වැව්තාවුල්ල. කඳු මුදුන්වල කෑම්පිං කරලා තිබුණත් බොහෝ දෙනෙක් වැවක් මැද කෑම්පිං කරලා නැතුව ඇති. අන්න ඒ අමුතුම experience එක ගන්න පුළුවන් ඔයාලට කන්තලේ ගියොත්.
අපි මේ කෑම්පින් එක ඕගනයිස් කරේ බ්ලූ බෝට් කයකිං එක්ක එකතු වෙලා. ඉතින් ඔයාලට තියෙන්නේ කන්තලේ වැව ලඟට යන්න විතරයි. අනිකුත් සියලුම දේවල් ඒගොල්ලො ඇරේන්ජ් කරනවා. ඇත්තටම අපිට අලියගලට පර්සනලි යන්න අමාරුයි. අපිට ඒ චාන්ස් එක අරන් දෙන්නේ බ්ලූ බෝට් කයාකිං ලා...
කන්තලේ වැව මැද තියෙන අලියෙක්ගේ හැඩයෙන් යුත් ගල්තලාවක් මත සුන්දර කඳවුරු රාත්‍රියක් ගත කරන්න ඔයත් කැමතිනම් අනිවාර්යෙන්ම බ්ලූ බෝට් කයාකිං ලා කන්ටැක් කරන්න. කඳවුරු රාත්‍රිය වගේම ඔයාලට කලා වැවේ කයාකිං කරන්නත් පුලුවන් . ඉතිං ට්‍රින්කො පැත්තේ ටුවර් එකක් යන ඔයාලා කන්තලේ වැවේ මෙන්න මේ අලියගල කියන ප්ලේස් එකේ කෑම්පින් නයිට් එකක් ගත කරන්න අමතක කරන්න එපා.
ඔයාලට Blue boat kayaking ලව කන්ටැක් කර ගන්න ඕනේ නම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් විස්තර ලබා ගන්න...
https://maps.app.goo.gl/kpMGL4xj6vwSh...
/ 1bvt5ksb2a
Aliyagala Camp Night 🙂🙂💥💥🌿🌿💚💚
If you are a camper and want to have a unique experience, Kanthale Wewatawulla is the perfect place. Even though you have camped on the mountain tops, many people have not camped in the middle of a lake. You can have that unique experience if you go to Kanthale.
We organized this camping in collaboration with Blue Boat Kayaking. So all you have to do is go to Kantale Lake. They arrange everything else. It is really difficult for us to go to Aliyagala personally. Blue Boat Kayaking gives us that chance...
If you also want to spend a beautiful camping night on a rock in the shape of an elephant in the middle of Kantale Lake, you must definitely contact Blue Boat Kayaking. As well as camping, you can also kayak in Kala Lake. So, if you are going on a tour to Trincomalee, don't forget to spend a night camping at this place called Aliyagala in the Kantale Lake.
#travel #rawanapabbathaviharaya #hiking #srilanka #darpanahela #dharpanahela#harasbedda #temples #funny #foryou #nature #walapane #camping #mountains #love #photography #mountains #viralreels #vitlral #viral_video #sri #mountainrider #love #narangala #fyp #hiking #tourism #trekking #youtube #homepage#korathotaaatha #travelwithkorathotaaatha #travel #trending #arisimale #arisimalethapassubhallukamahaseya #thapassubhallukamahaseya #kanthale #kanthalelake #kanthalekayaking #blueboatkayaking #camping #campinglife #advencher #beautiful #naturelovers
camera : Dji Osmo Action 5Pro
Drone : Dji Flip
Editing : Adobe premiere Pro / Wondershare filmore
Mike : Dji Mini 2
You interested in my work, you can
Subscribe me ❤️
Click bell icon 🔔
Like 👍
Comment 🏷
to have more video and support my work🤝
********************************************
Hey! Let's be friends 💙
Facebook 🔹
/ 1dgaxafx3y
Tiktok▪️
tiktok.com/@nadun19811
********************************************
Support my work ❤️
Love