Перейти к содержимому

Nirmana OL Grade 11 and Grade 10 | 2025 OL - Ganitha Papers OL

Ganitha Papers OL

0:00 / 0:00

Nirmana OL Grade 11 and Grade 10 | 2025 OL - Ganitha Papers OL

1 477 просмотров · Трансляция закончилась 2 нед. назад
Ganitha Papers OL
175 тыс. подписчиков
1 477 просмотров · Трансляция закончилась 2 нед. назад
සාමාන්‍ය පෙළ (O/L) ගණිතය ප්‍රශ්න පත්‍රයේ නිර්මාණ (Constructions) ගණන නිවැරදිව හා ලේසියෙන්ම හදාගෙන සම්පූර්ණ ලකුණු ලබාගන්නේ කොහොමද කියල මේ වීඩියෝ එකෙන් සරලවම කතා කරනවා. 📐 මෙම වීඩියෝවෙන් ඔබට ඉගෙනගත හැකි දේ: කවකටුව සහ රූල පමණක් භාවිතයෙන් කෝණ සහ රේඛා සමච්ඡේදනය කරන ආකාරය ත්‍රිකෝණ සහ චතුරස්‍ර නිර්මාණය කිරීමේ පියවර වෘත්තයකට තංගක ඇඳීම සහ ආශ්‍රිත නිර්මාණ O/L විභාග ප්‍රශ්න පත්‍රවල එන ගැටලු පහසුවෙන් විසඳන ක්‍රම සහ ලකුණු ලැබෙන විශේෂ ස්ථාන 💡 විභාගයට කලින් නිර්මාණ පාඩමේ ලකුණු ටික තහවුරු කරගන්න වීඩියෝ එක මුල සිට අගටම බලන්න! 🔔 අපගේ Channel එක Subscribed කර තබාගන්න: තවත් O/L ගණිතය පාඩම්, ඉලක්ක ගත ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ කෙටි ක්‍රම දැනගැනීමට දැන්ම GAnitha Papers OL YouTube channel එක Subscribe කර Bell Icon එක Click කරන්න. 📌 පන්ති සහ වැඩිදුර තොරතුරු සඳහා සම්බන්ධ වන්න: 📱 WhatsApp අංකය: 075 4811 402 🔗 WhatsApp සමූහයට එකතු වීමට:https://wa.me/message/VS2ACKJ3SW5UM1 #OLMaths #Constructions #Sinhala #Grade11Maths #GAnithaPapersOL #OL2026 #MathsInSinhala