Перейти к содержимому

උකුලේ හොවා | Ukule howa | Mount Zion

Mount Zion

0:00 / 0:00

උකුලේ හොවා | Ukule howa | Mount Zion

31 189 просмотров · 5 лет назад
Mount Zion
65,9 тыс. подписчиков
31 189 просмотров · 5 лет назад
"උකුලේ හොවා" (ගරු පූජක පුතුන් වෙනුවෙන් ගැයෙන කිතුනු ගීයකි..) ~ එය මගේ පූජක දිවියේ පළමු වසර විය. සදුදා ගෙදර ගිය මා අගහරුවාදා උදෙන්ම ලෑස්ති වුයේ සීදුව පල්ලියට එන්නට ය. සිරිත් පරිදි ගෙදරින් පිටවන්නට පෙර අම්මාගේ මුහුණ සිප ගන්නට මා හට අවැසි වුවද, අම්මා ඊට ඉඩ නුදුන්නේ ඇයට සෙම්ප්‍රතිශ්‍යාව වැලදී තිබුණු නිසාවෙනි. ඒ වෙනුවට ඇය සිප ගත්තේ මාගේ දෑත ය. මා ගෙදරින් පිටත් විය. අගේ සිතෙහි ඇදුණු රුව ගීයකට ඇය නැගුවේ මෙලසින් ය. පළමු පද පේළිය ලියවුණේ ලිපේ අගුරු කැබැල්ලකින් කාඩ්බෝර්ඩ් පිටුවක ය. ඉතිරි පද ගලපා දුන් ගීයට අරුතවත් සංගීතය මුසු කලේ චාල්ස් තෝමස් සොහොයුරන් ය. මේ ගීය මා වෙනුවෙන් පමණක් නොව සියලුම පූජක පුතුන් වෙනුවෙන් එම පුජක පුතුන්ගේ අම්මාවරුන් විසින් ගයන ගීයක් ය. - ගරු. ටෙරන්ස් බෝදියබදුගේ පියතුමා. | Vocal – ඔර්ලින් ප්‍රනාන්දු / චාල්ස් තෝමස් / ලෙස්ලි තෝමස් | Music - රංග දසනායක "සියොන් ගිර" ~හෙළ කිතුනු ගීයේ යසස් රාවය~ Facebook Group - Mount Zion - සියොන් ගිර   / 3185843741527472   Youtube - Mount Zion - සියොන් ගිර    / @mountzionsl