Перейти к содержимому

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | ද්වේදා විතක්ක සූත්‍රය | පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමිපාණෝ

Sri Dhathumalu Viharaya

0:00 / 0:00

ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 | ද්වේදා විතක්ක සූත්‍රය | පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමිපාණෝ

8 просмотров · 1 дн. назад
Sri Dhathumalu Viharaya
46 подписчиков
8 просмотров · 1 дн. назад
🙏 ශ්‍රී ධාතුමළු වස්සාන ධර්ම දේශනා 2026 🙏 කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේදී පැවැත්වෙන උතුම් වස්සාන ධර්ම දේශනා මාලාවේ ඔක්තෝබර් 9 දින ධර්ම දේශනාව. 📅 දිනය: ඔක්තෝබර් 9 🙏 දේශකයාණෝ: බොරැල්ල විපස්සනා බෞද්ධ ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානාධිපති, විද්‍යාවේදී, කම්මට්ඨානාචාර්ය, පූජ්‍යපාද උඩුදුම්බර කාශ්‍යප හිමිපාණෝ. 📖 ධර්ම දේශනා මාතෘකාව: ද්වේදා විතක්ක සූත්‍රය 🙏 දායකත්වය: විමලා බාලසූරිය මහත්මිය, දූ දරුවන් හා සහෝදර සහෝදරියන්. මෙම උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කර බුදු දහමේ අගනා ඉගැන්වීම් අවබෝධ කරගැනීමට සැමට ආරාධනා කරමු. කොහුවල ශ්‍රී ධාතුමළු විහාරස්ථානයේ ආගමික හා සාමාජීය කටයුතු සහ ධර්ම දේශනා පිළිබඳ තොරතුරු ලබාගැනීමට අපගේ YouTube නාලිකාව Subscribe කර Bell 🔔 සලකුණ ක්‍රියාත්මක කරන්න. 🙏 තෙරුවන් සරණයි! 🙏 #ශ්‍රීධාතුමළුවිහාරය #වස්සානධර්මදේශනා2026 #ද්වේදාවිතක්කසූත්‍රය #උඩුදුම්බරකාශ්‍යපහිමි #ධර්මදේශනා #සිංහලබණ #SinhalaDhamma #DhammaDeshana #BuddhistSermon #SriLankaBuddhism