යාලතැන්න දිය ඇල්ල සොයා ගිය අපේ ගමන 😍💦 | Yalathenna Falls – Part 1 | Muthu i Puthui
Muthu & Puthu Adventures
0:00 / 0:00
යාලතැන්න දිය ඇල්ල සොයා ගිය අපේ ගමන 😍💦 | Yalathenna Falls – Part 1 | Muthu i Puthui
97 просмотров · 6 дней назад
Muthu & Puthu Adventures
27 подписчиков
97 просмотров · 6 дней назад
අද මුතූ ඔයාලව එක්කගෙන යන්නේ සුන්දර යාලතැන්න දිය ඇල්ල සොයාගෙනයි… 😍🌿💦
ටිකට් කවුන්ටරයෙන් ඇතුළු වෙලා, සුන්දර ස්වභාවික පරිසරයක් මැදින් දිය ඇල්ල බලන්න යන අපේ ගමනේ පළමු කොටස මේ වීඩියෝවෙන් බලන්න. 🥾🌳
ගමනේ ඉතිරි කොටස සහ සුන්දර යාලතැන්න දිය ඇල්ල ළඟදී ලැබුණු අත්දැකීම් Part 2 වීඩියෝවෙන් අරගෙන එන්නම්. ❤️
වීඩියෝවට කැමති නම් Like කරන්න 👍
අපේ ඉදිරි ගමන් බලන්න Channel එක Subscribe කරලා Bell icon එකත් ඔබන්න. 🔔
ආදරයෙන්,
මුතූ ❤️
Muthu i Puthui
#YalathennaFalls #MuthuIPuthui #TravelWithMuthu #WaterfallTrekking #SriLankaTravel #HiddenWaterfalls #VisitSriLanka #Part1