මේ වෙලාවෙත් ඔබ පිළිකා වියහැකි සෛල වලින් පිරිලා. බේරෙන්නේ මෙහෙමයි!
Enlight
0:00 / 0:00
මේ වෙලාවෙත් ඔබ පිළිකා වියහැකි සෛල වලින් පිරිලා. බේරෙන්නේ මෙහෙමයි!
25 078 просмотров · 18 ч назад
Enlight
248 тыс. подписчиков
25 078 просмотров · 18 ч назад
පිළිකා වලක්වාගතහැකි ආකාරය මෙම වීඩියෝ එකෙන් සාකච්චා කෙරෙනවා.
ඇමරිකාවේ Montgomery විශ්ව විද්යාලයේ ඉංගීසි විෂයය පිළිබදව මහාචර්ය වරයෙකු වන බස්නාගොඩ රාහුල හිමිපාණන් වහන්සේ, Houston බෞද්ධ විහාරයට අනුබද්ධව, එහි විහාරාධිපති හිමි වශයෙන්, සුවිශේෂ ආගමික සහ ශාසනික සේවයක නියුක්ත වී සිටිති.
රාහුල හිමියන් වුර්තියෙන් වයිද්යවරයෙකු නොවේ. මෙම වීඩියෝ එකෙන් ලබාදෙන දැනුම අධ්යාපණික පරමාර්ථ සදහා පමණයි. විටමින් වර්ග ළමයින්ට දීමේදී, වයිද්ය උපදෙස් සහිතව දිය යුතුයි.